Category Archives: තර්ජන

~2010 පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩා වර්ණ ප්‍රධානෝත්සවයේ තිරය පිටුපස නාටකය~Drama Behind the 2010 Colours Award Ceremony of the University of Peradeniya~


උපුටා ගැනීමකි :- පේරාදෙණිය විශ්වවිද්‍යාලීය චෙස් සමූහයේ නිල බ්ලොග් අඩවිය   දිනය 2011 මාර්තු මස 25 දින ස්ථානය- පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩාගාරය වැඩසටහන- 2010 ක්‍රීඩා වර්ණ ප්‍රධාන උත්සවය වසරක් පුරාවට ක්‍රීඩාවන් වෙනුවෙන් දහඩිය හෙලු සහ ක්‍රීඩාවන් තුළ දක්ෂතාවයන් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් … Continue reading

Posted in අපේ දේ, ක්‍රීඩා, තර්ජන, පේරා Campus | Tagged , , , , , , | Leave a comment

අන්තර්ජාල අපරාධ (Cyber Crime) ගැන ඔබේ දැනුම කෙසේද….?


අපි හුගක් දෙනෙක්  අන්තර්ජාල අපරාධ නැත්නම් cyber crime කියන දේ ගැන හුගක් දේවල් අහල ඇති. මොකද්ද මේ ඇත්තටම අන්තර්ජාල අපරාධ නැත්නම් cyber crime කියන්නේ. Symantec වෙබ් අඩවියේ සදහන් වන විදිහට මේකට දෙන්න පුලුවන් සරලම පිළිතුර තමයි “ඒක සංකීර්ණයි” කියන එක. පරිඝණකයක් සහ … Continue reading

Posted in අන්තර්ජාලය, තර්ජන, තාක්ෂණය, පරිඝනක | Tagged , , | 1 Comment

පිස්සු හදන රෙස්ලිං..මායාව තුළින් යථාර්තය…!!!


රෙස්ලිං..අද ලෝකයේ බොහෝ දෙනාගේ සිත් සතන් ඇද බැද තබා ගැනීමට සමත් වුන අපුර්වතම ක්‍රිඩාවක්. ඔයගොල්ලෝ අහල ඇතිනේඅර සිංදුවකුත් තියෙන්නේ ‘ජෝන් සීනා…..අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා….’ 🙂  මේකෙන් ජොන් සීනා පොඩි එකාගේ ඔලුවට ඇත්තටම ගැහුවා කියලා කියන්නේ නෑ 😀 පොඩි එකා … Continue reading

Posted in ක්‍රීඩා, තර්ජන | Tagged , , | 8 Comments

ඉරට යටින් සදට යටින් කාලය පැන යනවා.. කාලය පැන යනවා…….


සතුට මිලයි සැපත මලයි නෙලුවොත් මල අතින් එකයි පමා උනොත් මල පරවෙයි පමා උනොත් මල පරවෙයි ඉරට යටින් සදට යටින් කාලය පැන යනවා කාලය පැන යනවා…… මට මේ දේ මතක් උනේ අද මුණු පොතේ එහෙ මෙහෙ යද්දි මගේ මිතුරියක් එහි … Continue reading

Posted in අන්තර්ජාලය, අපේ දේ, තර්ජන, සම්ප්‍රදායන් | Tagged , , | 3 Comments

අයියෝ ආයෙත් විභාගේ….:(


ඔන්න ආයෙමත් විභාගයක් ළග එනවා.කැම්පස් ආපු දවසේ ඉදන් විභාග ලියනව ලියනවා ඉවරයක් නෑ 😦 සෙම්ස්ටර් එක පටන් ඇරන් මුල් සතියේ පොඩ්ඩක් නිවී සැනසිල්ලේ ඉන්න පුලුවන් 🙂  ඊට පස්සේ quiz කියලයි, mid කියලයි,end කියලයි එක දිගට විභාග.ලංකාවේ හැර වෙන ලෝකේ කිසිම … Continue reading

Posted in තර්ජන, පේරා Campus, රස කතා | 4 Comments

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය


ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ … Continue reading

Posted in අන්තර්ජාලය, අපේ දේ, තර්ජන, බ්ලොග් | Leave a comment

මිනමාට ඛේදවාචකයෙන් මතු වන අදුරු පැතිකඩ…..


ඔන්න ඉතින් මාසෙකටත් වඩා කාලයක් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා 😦  මේ ඇකඩමික් අස්සේ මෙලෝ වැඩක් කරගන්න වෙලාවක් නෑනේ. යකා බැද ගත්තා වගේ වැඩ.(හැබයි කරන වැඩකුත් නෑ 😀 . හරි ඒ කතාව පැත්තකින් තියමුකො. අද කතා කරන්න යන්නේ 1956 … Continue reading

Posted in අපේ දේ, තර්ජන, පරිසරය | 3 Comments

අම්මේ ගෙදර යමු නේද….?


ඔන්න අද අහම්බෙන් වගේ මට අවස්ථාවක් ලැබුනා පින් කටයුත්තකට සහභාගී වෙන්න.  විභාගේ කටේ ඉදගෙන උනත් පින් අතේ වැඩක් නිසා මම පස්ස ගහන්නේ නැතුව ඒ වැඩේට ගියා 🙂 .  වැඩේ තමයි වැඩිහිටි නිවාසයකට දනයක් දීම.  මේ අවස්ථාව මට වැදගත් උනේ මම … Continue reading

Posted in අපේ දේ, තර්ජන, සම්ප්‍රදායන් | 2 Comments

මොළයට හානිදායක වන පුරුදු


හුගක් වෙලාවට හුගක් දෙනා හුගක් අයට කියන කතාවක් තමා “මේකට මොළේ කළදක්වත් නැ” කියන එක 😀  හුගක් අය මේ කතාව කියල ඇති… තවත් අය අහගෙනත් ඇති. කොහොම උනත් මම මේ කියන්න යන්නේ අපේ මොළේ ක්‍රියාකාරීත්වය විනාශකරන නරක පුරුදු කිහිපයක් ගැන. … Continue reading

Posted in අපේ දේ, තර්ජන, පරිසරය, රස කතා | 7 Comments

ඊජ්ප්තුවේ පිරමිඩ වලට දෙවෙනි නොවූ අපේ රටේ පිරමිඩ……..


අපි හිතන් ඉන්නේ පිරමිඩ තියෙනේ ඊජිප්තුව වගේ රටවල් වල කියලනේ. මාත් මේ මාස කීපයකට උඩිනුත් හිතාගෙන හිටියේ එහේ විතරයි ඒවා තියෙන්නේ කියලා 😀  නමුත් මගේ යාලුවන් කිහිප දෙනෙකු සමග සිදුවූ සිද්ධියකින් පසුව මට තේරුනා අපේ රටෙත් පිරමිඩ තිබෙන බව 🙄 … Continue reading

Posted in අන්තර්ජාලය, අපේ දේ, තර්ජන | 4 Comments