Category Archives: වාහන

චීනය වේගවත් දුම්රිය වාර්තාවන් අලුත් කරයි…


වේගවත් බවට තවත් එක් සටහනක් එක කරමින් ලෝකයේ වේගවත්ම දුම්රියේ වාර්තාව අලුත් කිරීමට චීනය පසුගියදා සමත් වුනා. ඒ  “The Harmony – CRH-380A” නම් වූ නව දුම්රිය පරික්ෂණ ධාවනයකදී 416.6 Km/h උපරිම වේගයක් ලබා ගනිමිනි. Shanghai සිට Hangzhou දක්වා වු Huhang high-speed දුම්රිය … Continue reading

Posted in ගැජැට්, තාක්ෂණය, වාහන | Tagged , , | 6 Comments

Apple ibike


ඇපල්, පෙරළිකාර තාක්ෂණයක් සහිතව නව විලාසිතාවන් හදුන්වදෙමින්  ඉදිරියට යන්නක්.  iPhone, i pad, iPod, iTunes ලෙස පෙරළිකාර නිපැයුම් ඉදිරිපත් කිරීමෙන්  පාරිභෝගිකයන් තමන්ගේ ග්‍රහණයට නතු කර ගන්නට ඔවුන් සමත් වී තිබෙනවා.  ඔවුන්ගේ නිපැයුම් කඩයිම් පුළුල් කරමින් නව ඉසව්වක් වෙත මේ වන විට යොමුවී තිබෙනවා.  ඒ smart … Continue reading

Posted in අන්තර්ජාලය, ගැජැට්, තාක්ෂණය, වාහන | Tagged , | 3 Comments

♦ලොව ප්‍රමුඛතම විද්‍යුත් මෝටර්සයිකලය♦MotoCzysz E1pc, the World’s Most Advanced Electric Motorcycle


Isle of Man TT (Tourist Trophy) තරගාවලිය යනු ලොව පවත්වනු ලබන මෝටර්සයිකල් තරගාවලි වලින් ප්‍රමුඛතම ස්ථානයක් ලබාගන්නා තරගාවලියකි. මෙම තරගාවලිය කාලගනනය මත පදනම්ව පවතින්නක්.  Isle of Man රට මගින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබේ. බ්‍රිතාන්‍ය කිරුල යටතේ පවතින මෙම රාජ්‍යය මහා … Continue reading

Posted in ගැජැට්, තාක්ෂණය, වාහන | Tagged , , | Leave a comment

මගේ දඩුමොණරය…..


අපේ හුග දෙනෙක් කැමතිනේ පයින් යනවට වඩා රෝද 2 ක් උඩ නැත්නම් රෝද 4 උඩ යන්න 🙂 ඉතින් මටත් ඔය වගේම ආශාවක් තිබුනා රෝද 2 කේ වාහනයක් ගන්න. ඔය ආශාව මට ආවේ අමුතුම විදිහකට. දැනට මීට අවුරුද්දකට කිට්ටුව මම ජීවිතයේ … Continue reading

Posted in අන්තර්ජාලය, අපේ දේ, ගැජැට්, රස කතා, වාහන | 6 Comments

මෙය ඔබේ සිහින රථයද -ටාටා නැනෝ ?


  කැම්පස් එකෙන් සංවිධානය කරපු චෙස් තරගාවලිය නිසා දවස් කීපයකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නත් බැරි උනා. ඔන්න අර මම කලින් දාලා තිබුන ටාටා නැනෝ කාර් එකේ පෝස්ට් එකට අදාලව අලුත් දෙවල් ටිකක් මට හම්බ උනා. මේ පින්තුර ටික දැක්කම … Continue reading

Posted in වාහන | 1 Comment

මෙය ඔබගේ අනාගත කාර් එකද…???


  ඔන්න ඉතින් අයෙත් රෝද හතරක් ගැන ආරංචියක් ලැබුනා :). නෙට් එකේ එහෙ මෙහෙ යද්දි තමයි මේ ගැන ආරංචිය ලැබුනේ. මේක ඉතින් බයික් එකකට වඩා නියමයි. හැබයි මේ වාහනේ ඉදිරියේදි නිකුත් කරන්න සලසුම් කරපු එකක්. වොක්ස්වැගන්න් සමාගම මගින් ඉදිරිපත් කරනු ලබන මෙම රථය පිලිබදව … Continue reading

Posted in වාහන | 4 Comments

ලොකයේ ගාන අඩුම කාර් එක……


  දවස් ටිකක් ඉදල ඉදල පොස්ට් එකක් බ්ලොග් එකට දාන්න හිතුනා. මේ දවස් ටික මට නම් එපා වෙලා ඉන්නේ. මේ දවස් වල කැම්පස් එකේ මිඩ් එක පටන් ඇරගෙන තියෙන්නේ.බොග විකාරෙන් දගලන ගමන් තමයි ඉතින් මේ වැඩෙත් කරන්නේ. කැම්පස් කිවොත් විභාග … Continue reading

Posted in වාහන, වෙනත් | 10 Comments