Tag Archives: අපේ දේ

දුටු නුදුටු දෑ දුටු මන්නාරම


ඒකාකාරී වැඩ වලින් පොඩ්ඩක් මිදිලා වෙනසක් වෙන්න එක්ක අපි කරන දෙයක් තමා ට්‍රිප් එකක් යන එක 🙂 අපිත්, ඒ කියන්නේ මායි මගේ යාලුවොයි ඔහොම ගමනක් දාගෙන තිබුනේ. ගමනේ සංවිධානය, යන තැන්, ඉන්න තැන් ඔක්කෝම භාරව කටයුතු කරේ කැලා. කැලා කියන්නේ … Continue reading

Posted in අපේ දේ, පරිසරය, රස කතා | Tagged , , , | 8 Comments

කොහෝ කොහෝ..කොහේ ඉදන් සිංදු කියනවදෝ..


Posted in අපේ දේ | Tagged , , | Leave a comment

හෙට Convocation :)


ඔන්න හෙට ඉතින් කොල්ල නිල වශයෙන්ම උපාධිය ගන්නවා 🙂 උපාධිය සම්පූර්ණ කරා කියල මීට මාස ගානකට කලින් සහතිකයක් දුන්නට හෙට තමා ලෝකෙටම පේන්න උපාධිය පිරි නමන්නේ 😀 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 74 වෙනි උපාධිප්‍රදාන උත්සවයට තමා හෙට සහභාගී වෙන්නේ. හැබැයි ඉතින් උපාධිය කියල … Continue reading

Posted in අපේ දේ, පේරා Campus | Tagged , , , | 5 Comments

ක්‍රීඩාශීලීත්වය, සහෝදරත්වය හා විනෝදය බැදුනු ” Pera Knights Get ’11 “


එකමුතුකම, සහෝදරත්වය,බැදීම ආදී ගුණාංගයන් ක්‍රීඩාවක් තුලින් බලාපොරොත්තුවන සමාජීය වශයෙන් වැදගත් වන ගුණාංග කිහිපයක්..ඒ ගැන මම කියන්න සුදානම් උනේ මෙවන් ගුණාංග සපිරි එකමුතුවක් පසුගිය දිනක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවත්වුනු නිසායි.. පසුගිය 20 වැනිදා පේරාදෙණිය සරසවියේ ක්‍රීඩාගාර සංකීර්ණය තුළ පැවත්වුනු පේරාදෙණිය චෙස් එකමුතුව … Continue reading

Posted in අපේ දේ, ක්‍රීඩා, පේරා Campus | Tagged , , , | Leave a comment

ඇහුන් නෑ..අහෙයිද දාල තියන සද්දෙට..ගන්නව බලන්න තමුසෙගේ ID එක…


ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා..මේ කාලේ මම  මේ training එකේ ඉන්න හින්දා මෙලෝ වැඩක් කර ගන්න බැරි උනා. උදේ නැගිට්ටා…හවස ආවා…කෑවා… බීවා …නිදා ගත්තා…ඉතින් මොන බ්ලොග්ද…පොඩි රස කතාවක් කියන්න මතක් වෙලා තමා මෙහේ ආවේ…වැඩේ උනේ ඉතින් මගේ යාලුවෙකුට…කවුද … Continue reading

Posted in අපේ දේ, පේරා Campus, රස කතා | Tagged , , , , | 8 Comments

මගේ රත්තරන් අම්මේ අහිතක් නොසිතමි නුබ ගැන….


අද ලෝක අම්මාවරුන්ගේ දිනය…ලෝකයේ ලස්සනම වචනය ‘අම්මා’.. අද දවසේ හුගක් දෙනා කියන දෙයක්. ඇත්තටම මේක අපිට අද විතරක් මතක් වෙන දෙයක්ද.. සමහරවිට ඔව්.. ”අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ. දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අතපා ඒ කඳුළැලි පිසින… අම්මාවරුනේ” අපගේ … Continue reading

Posted in අපේ දේ, පරිසරය | Tagged , , , , | 4 Comments

“බලනවකෝ අයිසේ තමුසෙලා එතනත් බලු කරල ඇවිල්ලා මෙතනත් බලු කරන්න යනවනේ..”


ඔන්න ඉතින් හා හා පුරා කියලා අලුත් අවුරුද්දේ බ්ලොග් එකේ වැඩ අල්ලන්න යන්නේ..ඊට කලින් අලුත් අවුරුද්දට ඔයගොල්ලෝ ඔක්කෝටම සුභ පතන්න එපාය..“ලැබුවා වු අලුත් අවුරුද්ද  දී කිරි, මීකිරි, සූ කිරි, කල් කිරි, ටින් කිරි, පිටි කිරි, මුදවපු කිරි ඉතිරෙන එළම කිරි … Continue reading

Posted in අපේ දේ, පේරා Campus, රස කතා | Tagged , , , , | 6 Comments

~2010 පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩා වර්ණ ප්‍රධානෝත්සවයේ තිරය පිටුපස නාටකය~Drama Behind the 2010 Colours Award Ceremony of the University of Peradeniya~


උපුටා ගැනීමකි :- පේරාදෙණිය විශ්වවිද්‍යාලීය චෙස් සමූහයේ නිල බ්ලොග් අඩවිය   දිනය 2011 මාර්තු මස 25 දින ස්ථානය- පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩාගාරය වැඩසටහන- 2010 ක්‍රීඩා වර්ණ ප්‍රධාන උත්සවය වසරක් පුරාවට ක්‍රීඩාවන් වෙනුවෙන් දහඩිය හෙලු සහ ක්‍රීඩාවන් තුළ දක්ෂතාවයන් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් … Continue reading

Posted in අපේ දේ, ක්‍රීඩා, තර්ජන, පේරා Campus | Tagged , , , , , , | Leave a comment

සුභ බ්ලොග් උපන්දිනයක් වේවා පන්හිද…


අදට පන්හිදට අවුරුදු දෙක සපිරෙනවා…..හුගක් වැඩ තිබුනත් පන්හිදට සුභ උපන්දිනයක් පතන්න ඕනනේ… “සුභම සුභ බ්ලොග් උපන් දිනයක් වේවා පන්හිද….!!!” ඉතින් මේ අවුරුදු දෙක පුරාවටම පන්හිද හා එක්වුනු ඔයගොල්ලෝ හැම දෙනාටම ස්තුතියි..ඉස්සරහටත් ඔයගොල්ලෝ පන්හිද එක්ක එකතු වෙලා ඉදියි කියලා විශ්වාස කරනවා… … Continue reading

Posted in අන්තර්ජාලය, බ්ලොග්, රස කතා | Tagged , , , | 13 Comments

ඉවසපන්..අපේ Version එක


ඔන්න AppS අපේ කට්ටිය ඉතින් හා හා පුරා කියලා අපේ AppS night එකට හැදුවා සිංදුවක්. 🙂 ඒ ගැන නොකියම බැරි නිසා තමයි මේ පොස්ට් එක ලියන්න හිතුවේ. හැබැයි මේ AppS කියන එක කලින් කියන්න වෙනවා. Apps   කියන්නේApplied Science Society.  Applied … Continue reading

Posted in අන්තර්ජාලය, අපේ දේ, පේරා Campus, රස කතා | Tagged , , , , | Leave a comment