චමත්කාරදසුන් මවන පේරාදෙණිය සරසවිය


සොබාදහම කියන්නේ චමත්කාර දසුන් මවන, නෙතට ප්‍රිය උපදවන තැනක්..ලස්සන කියන දේ සොබාදහම තුල රැකිල තියන දෙයක්. මම මේ සොබාදමේ ලස්සන ගැන කියන්න යන්නේ ළගකදි මූණුපොතේ සැරිසරන වෙලාවක දැකපු පින්තූරයක් නිසා….කතාව පොඩ්ඩක් නවත්තලා ඒ පින්තූරය පොඩ්ඩක් බලන්නකෝ…

තැන පුරුදු අයට මේ කොහෙද කියල නම් අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑ..නොදන්න අයට කියන්නම්, තැන තමා පේරාදණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨය අසල..පොළොන්නරුව ගාව.. ඇත්ත පොළොන්නරුව නම් නෙවයි🙂

පේරාදෙණිය සරසවිය ලංකාවේ සරසවී අතුරින් සුන්දරත්වයෙන් ප්‍රමුඛස්ථානය ලබා ගන්න සරසවිය බව කිසිදු සැකයක් නැහැ…එය පේරාදෙණිය සරසවියට පිවිසෙන සැම දෙනාටම ප්‍රත්‍යක්ෂ වන කරුණක්..

මෙහි වසර හතරක් පුරා සැරිසැරුවත් මෙවන් කහ මලින් බරවුනු අවස්ථාවක් මතකයේ නම් නැහැ… මෙම ඡායාරූපය මදක් පැරණි ඡායාරූපයක්…පෙර වසරවල් වල චමත්කාර දසුන් මෙම සබදි හරහා ඔබට නැරඹිය හැකියි.

1 සබැදිය

2 සබැදිය

3 සබැදිය

ඔබත් පේරාදෙණීයේ සමීපතකයෙකු නම් මෙම දසුන් ඔබට සුන්දර මතක දසුනක් වේවී…..

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, පරිසරය, පේරා Campus and tagged , . Bookmark the permalink.

2 Responses to චමත්කාරදසුන් මවන පේරාදෙණිය සරසවිය

  1. මාත් ඔය පින්තුරේ ලඟදි දැක්කා මුණු පොතේ හරිම ලස්සනයි!!

    • panhida says:

      ඔව්..ඔය වගේ ලස්සනක් ඉක්මනට දකින්න පුලුවන් වෙයි කියල හිතනව..🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s