Category Archives: පරිඝනක

~ මූණූ පොතේ Profile Page එක හැඩ කරමු ~


අද හුගක් දෙනා අතර ප්‍රචලිත වෙලා තියන වචනයක් තමා Facebook කියන්නේ. F අකුරෙන් පටන් ගෙන K අකුරෙන් අවසන් වෙන ලොව ප්‍රචලිතම වචනය බවට අද පත් වෙලා තියෙන්නෙත් Facebook කියන වචනයලු 😀 ඉස්සර ඉස්සර නම් ප්‍රසිද්ධ වෙන වචනයක් 😛  කතාවේ ඇත්ත … Continue reading

Posted in අන්තර්ජාලය, ගැජැට්, පරිඝනක | Tagged , , , , | 10 Comments

~කැමතිද මූණ පොඩ්ඩක් වෙනස් කර ගන්න……


අපි හුගක් දෙනා ආස දෙයක් නේ අපේ පින්තූර එක්කිනෙකා අතර බෙදා ගන්න එක 🙂 බොහෝ වෙලාවට ඔය සමාජ ජාල වෙබ් අඩවි වල දකින්න තියෙන සුලබ දෙයක් තමා ඕක. ඔය අතරේ අපි හුග දෙනෙක් කරන දෙයක් තමා විහිලු කාරී, සිනහ මුසු … Continue reading

Posted in පරිඝනක, වෙනත් | Tagged | 10 Comments

අන්තර්ජාල අපරාධ (Cyber Crime) ගැන ඔබේ දැනුම කෙසේද….?


අපි හුගක් දෙනෙක්  අන්තර්ජාල අපරාධ නැත්නම් cyber crime කියන දේ ගැන හුගක් දේවල් අහල ඇති. මොකද්ද මේ ඇත්තටම අන්තර්ජාල අපරාධ නැත්නම් cyber crime කියන්නේ. Symantec වෙබ් අඩවියේ සදහන් වන විදිහට මේකට දෙන්න පුලුවන් සරලම පිළිතුර තමයි “ඒක සංකීර්ණයි” කියන එක. පරිඝණකයක් සහ … Continue reading

Posted in අන්තර්ජාලය, තර්ජන, තාක්ෂණය, පරිඝනක | Tagged , , | 1 Comment

ත්‍රිමාණව (3D) චිත්‍රපටයක් නරඹමු…☻☺☻☺☻


අපි සියලු දෙනාම වාගේ films බලල තියනවනේ 🙂 බලල නැති කෙනෙක් ඉන්නවනම් අදම film එකක් හොයාගෙන බලන්න 😛  ඒ වුනාට 3D film එකක් බලල තියන අය ඉන්නවද..? බොහෝ දෙනාගේ උත්තරය වෙන්නේ නෑ කියන එක තමා.  මගේ උත්තරයත් ඒක තමා. මොකද … Continue reading

Posted in ගැජැට්, තාක්ෂණය, පරිඝනක | Tagged , , | 11 Comments

Need For Speed World ↔ධාවන ලෝකයේ නැවුම් පෙරළිය


ටික දවසක පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හම්බවුනා…මේ ටිකේ විභාගේත් කිට්ටු කිට්ටු 😦 ඒ හින්දා ඉගෙනීමේ කටයුතු වලට මුල් තැන දීලා වෙන වැඩ කර කර ඉන්නවා 😀  කොහොමත් හෙට තියන දේට අද සූදානම් උනොත් මදෑ…අද මේ මූණූ පොතේ කාලේ කමින් … Continue reading

Posted in අන්තර්ජාලය, ගේම්ස්, පරිඝනක | Tagged , , | 3 Comments

Face book මැජික්ද…. ?


ඕන්න ඉතින් මට Face book එකේ එහෙ මෙහෙ යද්දි පොඩි දෙයක් අහු උනා. හැබැයි ඉතින් සමහරවිට සමහර අය මේ වැඩේ දන්නවත් ඇති. දන්නැති අයත් ඇතිනේ. ඇති දෙයක් නැති උනත් මේක පොඩ්ඩක් අමුතු නිසා තමයි පෝස්ට් එකක් විදිහට දාන්න හිතුවේ.කරලම බලන්ටකෝ. … Continue reading

Posted in අන්තර්ජාලය, පරිඝනක, රස කතා | 11 Comments

සුපිරි පරිඝනකයකින් වැඩකරන්න…


  කවුද කැමති සුපිරි පරිඝනකයකින් වැඩ කරන්න?  අකැමැති කෙනෙක් ඉන්න බැනේ. මෙන්න ඒකට ඔයගොල්ලන්ටත් අවස්ථාවක් තියෙනවා.  පුදුම වෙන්න දෙයක් නැ.  ඇමෙරිකානු සමාගමක් තමා මේ සේවය ලෝකයට ලබා දෙන්නේ.  Interactive Supercomputing නම් සමාගම මගින් හදුන්වා දෙනු ලබන මෙම සේවය ඕනෑම අයෙකුට … Continue reading

Posted in අන්තර්ජාලය, ගැජැට්, පරිඝනක | 10 Comments