Category Archives: වෙනත්

♪♫ Why this kolaveri kolaveri kolaveri di..වෙනස් රසවින්දනයක්


අද මට අහන්න ලැබුනා පොඩ්ඩක් වෙනස් තාලේ සිංන්දුවක්.  බෝඩිම පැත්තේ ගිය වෙලාවෙ තමා යාලුවා මේ සිංදුව මට අහන්න සැලස්සුවේ.  හැබැයි මේක මේ අපේ අයගේ වැඩක් නෙවයි.. අපේ අසල්වාසීන්ගේ, ඉන්දියාවේ නිපැයුමක්.  සිංදුව තමා  “Why This Kolaveri Di”.  මෙය 2012 දී නිකුත් … Continue reading

Posted in රස කතා, වෙනත් | Tagged , | Leave a comment

සිත් තොසින් පොපියන, හද නීවී සැනසෙන, පැතුම් මල් පූදින, නැවුම් සුභ නව වසරක් වේවා..!!!


තව පැයකටත් අඩු කාලයක් තමා තියෙන්නේ අලුත් අවුරුදු උදාවට…මෙ උදාවෙන්න යන අලුත් අවුරුද්දට හැමෝටම සුභ පතලා මොනව හරි කුරුටු ගාන්න ඕන කියල හිතුනා… හැම අවුරුද්දකම කියනව වගෙත් මේ සැරේත් සියලු දෙනාටම කිරියෙන් හා පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා … Continue reading

Posted in අපේ දේ, පරිසරය, වෙනත් | Tagged , , | 2 Comments

~කැමතිද මූණ පොඩ්ඩක් වෙනස් කර ගන්න……


අපි හුගක් දෙනා ආස දෙයක් නේ අපේ පින්තූර එක්කිනෙකා අතර බෙදා ගන්න එක 🙂 බොහෝ වෙලාවට ඔය සමාජ ජාල වෙබ් අඩවි වල දකින්න තියෙන සුලබ දෙයක් තමා ඕක. ඔය අතරේ අපි හුග දෙනෙක් කරන දෙයක් තමා විහිලු කාරී, සිනහ මුසු … Continue reading

Posted in පරිඝනක, වෙනත් | Tagged | 10 Comments

Wilma Rudolph ~ නොසැලුනු චරිතයක මතකය


කැපවීම, උත්සහය උනන්දුව ඇත්නම් ඔබගේ සිහිනය ජය ගැනීම අපහසු නොවේ…විල්මා රුඩොල්ෆ් ගේ චරිතයෙන් අපට ගත හැකි වටිනාම දේ එයයි. ඔබ දන්නවාද කවුද මේ විල්මා රුඩොල්ෆ් කියන්නේ කියලා. මමත් අද වෙනකම් මේ අද්වීතීය චරිතය පිළිබදව අසා තිබුනේ නෑ. කෙසේ නමුත් මට … Continue reading

Posted in ක්‍රීඩා, වෙනත් | Tagged , | 1 Comment

මාලක මලනුවනි…ඔබට නිවන් සුව…………….


ජිවිතය තණ අග රැදි පිනි බිදුවක් වැනිය…කාටත් හොරෙන් නොසිතූ මොහොතක, සියල්ලන් හඩවා, නැවත නොපැමිනෙන්නට ජීවිතය යන්නේ සියලු බැමි බිදිමිනි…ඇතැමි විට මෙසේ අහිමි වන්නේ සමාජයට, රටට, අත්‍යවශය මිනිසුන්ය. සමාජයට පිළල බදු මිනිසුන් සමාජයට ඉතිරි කරමින් සමාජයට වැඩදායක මිනිසුන් සමාජයෙන් වෙන් වීම … Continue reading

Posted in අපේ දේ, පේරා Campus, වෙනත් | 4 Comments

ඔසාමාගේ අවවාදය……


Posted in රස කතා, වෙනත් | 6 Comments

ප්‍රභාගේ අවසානය- නැවත….


ඔන්න ඊයේ රෑ දැම්මා පෝස්ට් එකක් ප්‍රභාගේ අවසානය අපේ හමුදා සෙබලෙකු අතින් වීඩීයෝ වුන හැටි. විඩියෝ එකේ You tube ලින්ක් එක තමා දැම්මේ. ඒකනේ ලේසි වැඩේ. ඒ වුනාට අද උදේ නැගිටලා බලද්දි මෙන්න බොලේ comments ඇවිල්ල වීඩියෝව නැතෙයි කියලා 😦 User … Continue reading

Posted in අපේ දේ, තර්ජන, වෙනත් | 3 Comments

ඔබට බොහොමත්ම පින්……


අද වෙනදා මෙන්ම හිරු නැගුනි. වෙනදා මෙන්ම මල් පිපුනි. වෙනදා මෙන්ම කුරුලු ගී ඇසිනි. නමුත් අදත් වෙනදා වගේමයි යන්න බොල් සිතුවිල්ලක් විනි. මක් නිසාදයත් අද වෙනදා මෙන්ම නැගුනේ අලුත් ඉරකි. වෙනදා මෙන්ම පිපුනේ අලුත් මලකි. වෙනදා මෙන්ම ඇසුනේ අලුත් කුරුලු … Continue reading

Posted in අපේ දේ, වෙනත් | 2 Comments

බදින්න පෙර හා බැන්දාට පසු…


ඔන්න අද මට Face Book  එකේ යාලුවෙක් පින්තුරයක් එවලා තිබුනා. පින්තූරයක් කිව්වට එකේ පින්තූරයක් නැ. තියෙන්නේ දෙබසක්. බදින්න පෙර හා බැන්දට පස්සේ දෙදෙනා කරන කතාබහක් තමයි මේකට මුල් වෙලා තියෙන්නේ 🙂  වැඩි කතා ඕන නැ.. බලන්න, හිනා යනව උනත් කාලයත් … Continue reading

Posted in අපේ දේ, රස කතා, වෙනත් | 2 Comments

එනවා එනවා ඔන්න එනවා… Need For Speed SHIFT


ඔන්න දැන් ඉතින් අලුත් කාර් ගේම් එකක් එන්නයි යන්නේ 🙂 Racing game එකක නැවුම් ආශ්වාදය විදින්න කැමති ඔයගොල්ලන්ට නම් මේක නියම ආරංචියක්. Racing games හුගක් ඉදිරිපත් කල EA Games තමයි මේ සැරෙත් NFS Shift නවතම Racing game එක හදුන්වා දෙන්නේ.මෙම අවුරුද්දේ … Continue reading

Posted in ගේම්ස්, වෙනත් | 6 Comments