Category Archives: අපේ දේ

‘F’ 4 න් සෙත්සිරිපායට ගිය ඉංජිනේරූ පීඨයෙන් බිහිවූ දිරියවන්තයා…


ජීවිතය කියන්නේ විදින්න ඕන දෙයක් විනා විද වන්න ඕන දෙයක් නෙවයි කියල කියමනක් ඔයගොල්ලෝ අහල ඇති 🙂 ඒ වුනාට ජීවිත ගමනේ මුහුණ දෙන අභියෝග, ප්‍රශ්ණ හමුවේ මේ විදින්න ඕන ජීවිතය විදවන්නක් බවට අපි හුග දෙනෙක් පත් කර ගන්නවා. තමන්ගේ ජීවිතය … Continue reading

Posted in අපේ දේ, රස කතා | Tagged , , , , | 15 Comments

සිත් තොසින් පොපියන, හද නීවී සැනසෙන, පැතුම් මල් පූදින, නැවුම් සුභ නව වසරක් වේවා..!!!


තව පැයකටත් අඩු කාලයක් තමා තියෙන්නේ අලුත් අවුරුදු උදාවට…මෙ උදාවෙන්න යන අලුත් අවුරුද්දට හැමෝටම සුභ පතලා මොනව හරි කුරුටු ගාන්න ඕන කියල හිතුනා… හැම අවුරුද්දකම කියනව වගෙත් මේ සැරේත් සියලු දෙනාටම කිරියෙන් හා පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා … Continue reading

Posted in අපේ දේ, පරිසරය, වෙනත් | Tagged , , | 2 Comments

නෙත පිනවන සුන්දර ‘අසුපිනි’ දිය ඇල්ල..!!!


සොබාදහම කියන්නෙ හරිම අපූරු දෙයක්. සතුන්ගෙන්, තුරුපත් වලින්,දිය ඇලි වලින් ආදී නොයෙක් නොයෙක් අංගයන්ගෙන් මේ සොබාදහම පිරිලා තිබෙනවා..සොබාදහමේ මේ තිබෙන සුන්දර දේවල් සමහර වෙලාවට මිනිස් ඇසට මුවා වීලයි තිබෙන්නේ. ඒ සොබාදහමේම යහපතට වෙන්නැති… පසුගිය සතියේ දිනයක මෙවන් මිනිස් ඇසට නිරන්තර … Continue reading

Posted in අපේ දේ, පරිසරය | Tagged , , , | 4 Comments

අලුත් විදිහකට නැගී සිටින්න….


අපි හුගක් දෙනා විවිධාකාර ලෙස ජීවිතය දකින්න උත්සහ කරනවා 🙂  ජීවිතයේ අපිට එල්ල වන විවිධාකාර ප්‍රශ්ණවලට අපි මුහුණ දෙන්නේ විවිධාකාර විදිහටයි. ඒ අපි එකිනෙකාට එකිනෙකා එකිනෙකින් වෙනස් නිසා වෙන්නැති.  ඒ එල්ල වන ප්‍රශ්ණ හමුවේ අපි පිළිතුරු සොයන්නේ විවිධ අයුරින්.  සමහරක් … Continue reading

Posted in අපේ දේ, පරිසරය | Tagged , | Leave a comment

කොහෙද යන්නේ…→ ඉස්සරහට….


පේරාදෙණිය විශ්වවිද්‍යාලීය චෙස් සමූහය මගින් සංවිධානය කරනු ලැබූ අන්තර් පාසල් චෙස් ශූරතාවය සහ දැනුම් මිනුම් තරගාවලිය ඊයේ පැවත්වුනා.  චෙස් තරගාවලියකට නව අංග එකතු කරමින් මෙය සංවිධානය කරනු ලැබුවා. ඔයගොලොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය සිසුවෙක් හරි චෙස් ලෝලීයෙක් නම් මේ ගැන දන්නවා ඇති.  … Continue reading

Posted in අපේ දේ, ක්‍රීඩා, ගේම්ස්, පේරා Campus, රස කතා | Tagged , , , | 10 Comments

සුන්දරත්වයේ තෝතැන්නක් වූ පේරාදෙණිය සරසවිය


සුන්දරත්වය කියන වචනයට අපි බොහෝ දෙනා කැමතියි 🙂 තමන්ගේ ඇහට සුන්දර දසුන් දකින්න ලැබෙනවනම් එයට සියලු දෙනා කැමතියි.ඉතින් එවන් සුන්දර දසුන් පෙළක් සජීවීව නොවුනත් ඔබට ළගා කිරීමටයි මම අද මේ උත්සහ ගන්නේ. පේරාදෙණිය සරසවිය කියන්නේ ලංකාවේ සරසවි වලින් සුන්දරත්වයෙන් ප්‍රමුඛ … Continue reading

Posted in අපේ දේ, පරිසරය, පේරා Campus | Tagged , , | 5 Comments

නව අවුරුද්දේ අල්ලපු වැඩ සියල්ලම ඉෂ්ඨ සිද්ධ වේවා…!!!


ඕන්න වැඩ අල්ලලන නැකතත් උදා උනා..පොතක් ඇරගෙන උතුර බලාගෙන ඉතින් වැඩ ඇල්ලුවා. දැන් ඉතින් හොදට ඉගන ගන්න ඕන 🙂  පොත විතරක් අල්ලලා මදිනේ.අන්තර්ජාලයේ වැඩත් අල්ලන එපාය 😆  එහෙම ලොග් වෙලා..ඒකට කලින් පන්හිද පැත්තේ යන එක වැදගත් කියලා මට හිතුනා… ඒ හින්දා … Continue reading

Posted in අපේ දේ, රස කතා | Tagged , , | 6 Comments

අවුරුදු ළගාවුනා…එරබදු මල් පිපුනා..හෙළයේ මංගල මංගල මංගල…නටපල්ලා සිරිසුභ නැකත බලා වැඩ අල්ලා….


අවුරුදු ආවා නව අවුරුදු ආවා.. අවුරුදු ආවා නව අවුරුදු ආවා.. බක් මාසේ මංගල්ලේ ආවා.. එරබදු මල් පෙති අතු අග සැනහී කාගෙත් හිත් තුළ සම්පත ඉතිරී…// ඔන්චිල්ල පැද්දේ මල්වාරම් සද්දේ..හරි සාරයි ගම්ම්මානේ පැත්තේ … දුක් දෙම්නස් නෑ ගේ..සැනකෙළියක් වාගේ ජයපාටයි කාටත් … Continue reading

Posted in අපේ දේ, රස කතා | Tagged , , | Leave a comment

ඔන්න නයෙක් නයෙක්….☺☺☺


අවුරුද්දත් හොරාට හොරාට හෙමින් හෙමින් කිට්ටු වෙනවා 🙂 තව ඉතින් වැඩි පැය ගානක් නෑ..හැබැයි මම කියන්න යන්නේ අවුරුද්ද ගැන නෙවෙයි..පොඩි රසවත් කතාවක්. හුගක් දෙනෙක් පළාමල්ලගේ ‘ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්’ලිපිය කියවන්න ඇතිනේ..කියෙව්වේ නැත්නම් මෙතනින් යන්න. අපි හුගක් දෙනෙක්ගේ රසවත් කාලය … Continue reading

Posted in අපේ දේ, රස කතා | Tagged , , , | 21 Comments

ගුරුවරයා ළමයෙකුට ආදරයේ හා විවාහයේ අර්ථය තේරුම් කර දුන් හැටි…


හුගක් දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ  🙂 පහුගිය දවස් ටිකෙ විභාගේ හින්දා බ්ලොග් ලිව්ල්ලට අත ගහන්න හම්බුනේ නෑ.. 😦 ඉතින් පොඩ්ඩක් මැෂින් එකේ හාඩ් එකේ පොඩි සෙවිල්ලක් දාන් කොට හම්බුන දෙයක් ගැන තමා මේ කියන්න යන්නේ.මේක මේ යාලුවෙක්ගේ මේල් … Continue reading

Posted in අපේ දේ, රස කතා, සම්ප්‍රදායන් | Tagged , , , | 2 Comments