Tag Archives: Games

මොළයක් තියා කළදක්වත් නැද්ද…


අපේ අම්මලා තාත්තලා, අපේ වැඩිහිටියෝ එහෙම පොඩි කාලේ සමහර වෙලාවට අපිට බනිනවා “මේකට මොලේ කළදක්වත් නෑනේ කියලා” 😀 . වැඩේ තියෙන්නේ සමහර අයට නම් පොඩි කාලේ විතරක් නෙවයි ලොකුවුනාමත් එහෙම කියන එක 😀  ඔය විදිහට කියල බනින වෙලාවක ඔයගොල්ලන්ටත් හිතුනොත් ඇත්තටම … Continue reading

Posted in අන්තර්ජාලය, ගේම්ස් | Tagged , , | Leave a comment

ක්‍රීඩාශීලීත්වය, සහෝදරත්වය හා විනෝදය බැදුනු ” Pera Knights Get ’11 “


එකමුතුකම, සහෝදරත්වය,බැදීම ආදී ගුණාංගයන් ක්‍රීඩාවක් තුලින් බලාපොරොත්තුවන සමාජීය වශයෙන් වැදගත් වන ගුණාංග කිහිපයක්..ඒ ගැන මම කියන්න සුදානම් උනේ මෙවන් ගුණාංග සපිරි එකමුතුවක් පසුගිය දිනක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවත්වුනු නිසායි.. පසුගිය 20 වැනිදා පේරාදෙණිය සරසවියේ ක්‍රීඩාගාර සංකීර්ණය තුළ පැවත්වුනු පේරාදෙණිය චෙස් එකමුතුව … Continue reading

Posted in අපේ දේ, ක්‍රීඩා, පේරා Campus | Tagged , , , | Leave a comment

කොහෙද යන්නේ…→ ඉස්සරහට….


පේරාදෙණිය විශ්වවිද්‍යාලීය චෙස් සමූහය මගින් සංවිධානය කරනු ලැබූ අන්තර් පාසල් චෙස් ශූරතාවය සහ දැනුම් මිනුම් තරගාවලිය ඊයේ පැවත්වුනා.  චෙස් තරගාවලියකට නව අංග එකතු කරමින් මෙය සංවිධානය කරනු ලැබුවා. ඔයගොලොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය සිසුවෙක් හරි චෙස් ලෝලීයෙක් නම් මේ ගැන දන්නවා ඇති.  … Continue reading

Posted in අපේ දේ, ක්‍රීඩා, ගේම්ස්, පේරා Campus, රස කතා | Tagged , , , | 10 Comments

Θ අන්ද මන්ද වන පාපන්දු ගෝල් Θ


අද තමා 2010 පාපන්දු ලෝක  කුසලාන අවසන් තරගය පැවත්වෙන දිනය. ඒ ස්පාඤ්ඤය හා නෙදර්ලන්තය අතර. මේ කණ්ඩායම් දෙකම මීට පෙර ලෝක ශූරයන් වී නැහැ. ඒ නිසා නව ලෝක වාර්තාවක් පිහිටුවන රාත්‍රියක් බවට අද රාත්‍රිය පත්වේවි.  ඉතින් ඔයගොල්ලෝ කාටද අද සහයෝගය … Continue reading

Posted in ක්‍රීඩා, රස කතා | Tagged , , | Leave a comment

Need For Speed World ↔ධාවන ලෝකයේ නැවුම් පෙරළිය


ටික දවසක පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හම්බවුනා…මේ ටිකේ විභාගේත් කිට්ටු කිට්ටු 😦 ඒ හින්දා ඉගෙනීමේ කටයුතු වලට මුල් තැන දීලා වෙන වැඩ කර කර ඉන්නවා 😀  කොහොමත් හෙට තියන දේට අද සූදානම් උනොත් මදෑ…අද මේ මූණූ පොතේ කාලේ කමින් … Continue reading

Posted in අන්තර්ජාලය, ගේම්ස්, පරිඝනක | Tagged , , | 3 Comments