සිත් තොසින් පොපියන, හද නීවී සැනසෙන, පැතුම් මල් පූදින, නැවුම් සුභ නව වසරක් වේවා..!!!


තව පැයකටත් අඩු කාලයක් තමා තියෙන්නේ අලුත් අවුරුදු උදාවට…මෙ උදාවෙන්න යන අලුත් අවුරුද්දට හැමෝටම සුභ පතලා මොනව හරි කුරුටු ගාන්න ඕන කියල හිතුනා…

හැම අවුරුද්දකම කියනව වගෙත් මේ සැරේත් සියලු දෙනාටම කිරියෙන් හා පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා ඉස් ඉස්සෙලම පතනවා. පරණ වැරදි වලින් ඇත් වෙලා අලුත් විදියකට සාර්ථකව මේ අලුත් අවුරුද්ද අපි ඔක්කෝටෝම ගත කරන්න පුලුවන් වේවි කියලා මම හිතනවා. ඒ වුනාට අපි මේ විදියට ගිය අවුරුද්දෙත් හිතුවා. ඒ වුනාට හුගක් දෙනාට තමන්ගේ අරමුණු ඒ විදිහටම ඉටු කරගන්න බැරිවෙන්න ඇති😦

අපි හිතන පතන දේවල් ඒ විදිහටම ඉටු කරගන්න පොඩ්ඩක් අමාරුයි. ඒ වුනාට අපෙන් ඉවත්ව ගිය අතිතයේ අත්දැකිම් එකතු කරගෙන අනාගතය හොදට ගොඩනගාගන්න අපට පුලුවන්. ඒ හින්දා අලුතෙන්ම මේ අලුත් අවුරුද්ද පටන් ගන්න ඕන නැතිවෙයි කියලයි මම නම් හිතන්න🙂

කොහොමෙන් කොහොම හරි මේ උදාවන අලුත් අවුරුද්ද….

Ƹ̴Ӂ̴Ʒ සිත් තොසින් පොපියන, හද නීවී සැනසෙන, පැතුම් මල් පූදින, නැවුම් සුභ නව වසරක් වේවා…ඔයගොල්ලෝ ඔක්කෝටම…!!!!

මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ටමයි….🙂

 


About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, පරිසරය, වෙනත් and tagged , , . Bookmark the permalink.

2 Responses to සිත් තොසින් පොපියන, හද නීවී සැනසෙන, පැතුම් මල් පූදින, නැවුම් සුභ නව වසරක් වේවා..!!!

  1. nadeesh says:

    ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා……
    http://nadeesh22.blogspot.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s