අවුරුදු ළගාවුනා…එරබදු මල් පිපුනා..හෙළයේ මංගල මංගල මංගල…නටපල්ලා සිරිසුභ නැකත බලා වැඩ අල්ලා….


අවුරුදු ආවා නව අවුරුදු ආවා.. අවුරුදු ආවා නව අවුරුදු ආවා..

බක් මාසේ මංගල්ලේ ආවා..

එරබදු මල් පෙති අතු අග සැනහී

කාගෙත් හිත් තුළ සම්පත ඉතිරී…//

ඔන්චිල්ල පැද්දේ මල්වාරම් සද්දේ..හරි සාරයි ගම්ම්මානේ පැත්තේ …

දුක් දෙම්නස් නෑ ගේ..සැනකෙළියක් වාගේ ජයපාටයි කාටත් අවුරුද්දේ…

කාට කාටත් ජය වේ..කට කාටත් සුභ වේ //

සොම්නස සම්පත් කිරියෙන් ඉතිරේවා…

එරබදු මල් පෙති අතු අග සැනහී……………

අහල ඇතිනේ ජෝතිපාලයන්ගේ මේ සිංදුව🙂 හුග දෙනෙක්ගේ මුහුනේ සිනහව සපිරි, සතුට සොම්නස රජයන කාලයක් තමා මේ කාලේ..පරණ තරහ මරහ මතක කරලා, සතුටින් එකිනෙකා සමග සුහදත්වය සමරන කාලයක් තමා මේක🙂 අවුරුදු ලස්සන සිංදු ටිකක් ඕන නම් මෙතනින් යන්න. ඉතින් මේ සැරේ අවුරුද්ද සමරද්දි බ්ලොග් පෝස්ට් එකක් දැම්මේ නැත්නම් ඒක අඩුවක් වෙයි කියලා තමා මේක ලියන්න හිතුවේ😉 මේ සැරේ මගේ අවුරුද්ද නම් උපරිමයෙන් සමරන්න අමාරුයි😆 මොකද අපේ විභාග ටික තාම ඉවර නෑ😦 ඒ වුනාට මොන බාධක,කම්කටොලු ආවත් මේ සැරේ අවුරුද්ද උපරිමයෙන් සමරන්න මම තීරණය කරා😀

ඔයගොලෝත් මොන ප්‍රශ්ණ තිබ්බත් අවුරුද්ද උපරිමයෙන් සමරන්න අමතක කරන්න එපා🙂 මොකද මේ අවුරුද්ද ආයේ එන්නේ අනිත් අවුරුද්දෙනේ.

ඉතින් මේ ලබන්නා වූ අවුරුද්ද කිරියෙන්,පැණියෙන් සපිරි සැමගේ මුවගේ සින්හව රජයන,නැවුම් බලාපොරොත්තු පොදි බැදගත් සුභම සුභ අවුරුද්දක් කියලා පන්හිද ඔයගොල්ලෝ ඔක්කෝටම ප්‍රාර්ථනා කරනවා…

මට ඉතින් ඔයගොල්ලන්ට අවුරුද්දේ තෑගි දෙන්න අමරුයිනේ..ළගපාත අය ඉන්නවනම් ඉතින් පොඩ්ඩක් කියන්න. මම තෑගී අරගෙන එන්නම්😉 අනිත් අයට මගේ ගානේ පොඩි තෑග්ගක් තියනවා.

තෑගී 1

තෑගී 2

එහෙනම්  එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා.. ආයුබෝවේවා……..!!!

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, රස කතා and tagged , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s