ප්‍රභාගේ අවසානය- නැවත….


ඔන්න ඊයේ රෑ දැම්මා පෝස්ට් එකක් ප්‍රභාගේ අවසානය අපේ හමුදා සෙබලෙකු අතින් වීඩීයෝ වුන හැටි. විඩියෝ එකේ You tube ලින්ක් එක තමා දැම්මේ. ඒකනේ ලේසි වැඩේ. ඒ වුනාට අද උදේ නැගිටලා බලද්දි මෙන්න බොලේ comments ඇවිල්ල වීඩියෝව නැතෙයි කියලා :( User  අයින් කරලලු. එයාටත් වෙන වැඩ නැනේ.යන්තම් මගේ යාලුවෙක් මේ වීඩියෝ එක Face book වලට Upload කරලා තිබුනා.මෙහි සිදුවන කතාබහටද හොදින් ඇහුම්කන් දෙන්න.ඉතින් සිදුවූ ප්‍රමාදය පිලිබදව කණගාටුව පළ කරනවා😦

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, තර්ජන, වෙනත්. Bookmark the permalink.

3 Responses to ප්‍රභාගේ අවසානය- නැවත….

  1. Palitha says:

    මට ඇහෙන හැටියට මේකේ ප්‍රභාකරන් හමුදාවේ අයට බැනලා තියෙනවා පිරිමි තොපි කියලා, මම නිවැරැදි නම් එහෙම කළේ මොකටද කියලා නම් පැහැදිලි නෑ. මොකද හමුදාවෙන් ගුටිකාලා මැරෙන්න වෙන එක පුදුමයක් නෙවෙයිනේ…

  2. firefoxbeta says:

    මෙකෙදි කියන විදිහට ග්නේඩ් එකකට මුහුන පැමට සිදුවුන නිසා තමයි ප්‍රභාකරන් මිය ගිහිල්ල තිබෙන්නේ. නමුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වුනේ මීට වඩා වෙනස් දෙයක්..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s