එනවා එනවා ඔන්න එනවා… Need For Speed SHIFT


ඔන්න දැන් ඉතින් අලුත් කාර් ගේම් එකක් එන්නයි යන්නේ :) Racing game එකක නැවුම් ආශ්වාදය විදින්න කැමති ඔයගොල්ලන්ට නම් මේක නියම ආරංචියක්. Racing games හුගක් ඉදිරිපත් කල EA Games තමයි මේ සැරෙත් NFS Shift නවතම Racing game එක හදුන්වා දෙන්නේ.මෙම අවුරුද්දේ සැත්තැම්බර් මස නිකුත් වීමට නියමිත වී තිබෙන මෙම ගේම් එක ඔබට වඩාත් තාත්වික ශබ්ද හා තාත්වික වූ රූපමය අත්දැකීමක් ලබා දිමට සමත් ගේම් එකක වන බව පැවෙසෙනවා.

වසර දෙකක පමන ප්රවර්ධනයකට ලක් කල මෙම ගේම් එක ,First-person view මගින්  ක්රීඩකයාට නියාමාකාරයෙන් තම රථය එලවීමේ අත්දැකීම ලබා දෙන බව පැවසෙනවා. ඒසේම අනතුරකදි එම අද්දැකීම ක්රීඩකයාට සමීප කිරීමේ හැකියාව මෙම ගේම් එකට පවතිනවා.

මෙම ගේම් එක පිලිබදව යම් අවබෝධයක් පහත විඩියෝව තුලින් ඔබට නැරඹිය හැකියි. ඉතින් ඔබත් පරිඝනක ක්රීඩාවට ඇබ්බැහි වූ කෙනෙකු නම් ඔබට ඉවසීමට සිදුවන්නේ සැත්තැම්බර් මස වන තෙක් පමනි.මෙම ගේම් එක පිලිබදව වැඩි දුර දැ මෙම පුරුක මගින් ඔබට දැන ගත හැකියි.තව මාස 5 යි තියෙන්නේ😀

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in ගේම්ස්, වෙනත්. Bookmark the permalink.

6 Responses to එනවා එනවා ඔන්න එනවා… Need For Speed SHIFT

  1. djmuthu says:

    NFS කලොත් ඉතින් හොද දෙයක්මනේ..
    (prostreet ඇරෙන්න)

    • firefoxbeta says:

      Prostreet😦 ඒක නම් ඒපාකරපු එකක්. මට නම් මෙලෝ හසරක් නැ

  2. මට නම් දැං තේරැමක් නැති වැඩක් ඔය ගැහිල්ල. කාටත් වැඩක් වෙන්නේ නෑ නොවැ (පාරේ ඔව්වා කරන්න ගිහිං අවැඩක් විම වෙනම කතාවක්).

    අනික ඔව්වාට ඉල්ලන අඩුම කුඩුම!

  3. කොච්චර අලුතෙන් ආවත් මොකටදෑ ඉතිං අපේ මැෂින් වලට කැප නෑ නොවැ. (අපිට කොයින්ද Core2 Quad?)
    ඒ නිසා මම නං තවමත් පුරුදු Most Wanted ම තමා !

    • firefoxbeta says:

      කතාව නම් හරියට හරි… දවසින් දවස අලුත් games ආවාට මගෙ PC එකෙත් most wanted එහාට ගහන්ට අමාරුයි.. මොනවකරන්නද.. දුක තමයි……..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s