සුපිරි පරිඝනකයකින් වැඩකරන්න…


 

කවුද කැමති සුපිරි පරිඝනකයකින් වැඩ කරන්න?
 අකැමැති කෙනෙක් ඉන්න බැනේ. මෙන්න ඒකට ඔයගොල්ලන්ටත් අවස්ථාවක් තියෙනවා. 
පුදුම වෙන්න දෙයක් නැ.
 ඇමෙරිකානු සමාගමක් තමා මේ සේවය ලෝකයට ලබා දෙන්නේ. 
Interactive Supercomputing නම් සමාගම මගින් හදුන්වා දෙනු ලබන මෙම සේවය ඕනෑම අයෙකුට පැයකට 2.77$, 
ආසන්න වශයෙන් රුපියල් 300 පමණ ගෙවා ලබා ගත හැකියි.
හැබයි ඉතින් වැඩේ තියෙන්නේ ඔබට සුපිරි පරිඝණකයක් මගින් කිරීමට තරම් විශාල වැඩ කන්දරාවක් තිබේද යන්නයි. 
මෙම සේවාව බොහෝ ලෙස වැදගත් වන්නේ විද්‍යාඥයන්, පරියේෂකයන් වැනි පුද්ගලයින් සදහායි. 
දවස් ගනන් ගත වන වැඩ කටයුතු මෙම සේවය නිසා ඉතා කෙටි කාලයක් තුල ඔබට ඉටු කර ගත හැකි වෙනවා.
 මෙහිදි ඔබට ඔබගේ පරිඝනකය තුල පිහිටුවා තිබෙන මෘදුකාංග යොදා ගැනීමට සිදු වන අතර 
 ඔබට ලබා දෙනු ලබන්නේ ඔවුන්ගේ සුපිරි පරිඝනකය සතු processing power පමනි.
 Star-P-On Demand ලෙස මෙම සේවය හදුන්වා දෙනු ලබනවා.
ඔබට සිදුකිරීමට ඇත්තේ සමාගම මගින් ලබාදෙනු ලබන උපදෙස් අනුව යමින් ඔබගේ තොරතුරු ඔවුන්ගේ පරිඝනකයට කිරීමය.
 එහිදි සිදුවන සැකසීම් වලින් පසුව අවශ්‍ය ප්‍රථ්ඵලය ඔබ වෙත ලබා දේ.
ඔබට මේ සදහා ඇවසි වැඩිමනක් ඔවුන්ගේ වෙබ් පිටුවෙන් ලබා ගත හැකි වෙනවා. 
ඉතින් කොටීගනනක් වටිනා සුපිරි පරිඝනකයකින් වැඩ කිරීමට මෙවන් හෝ අවස්ථාවක් ලෝකයාට ලැබීම සැබැවින්ම තාක්ෂණයේ පින් මහිමයෙන් සිදුවූ දෙයක්.

කවුද කැමති සුපිරි පරිඝනකයකින් වැඩ කරන්න? අකැමැති කෙනෙක් ඉන්න බැනේ😀  මෙන්න ඒකට ඔයගොල්ලන්ටත් අවස්ථාවක් තියෙනවා. පුදුම වෙන්න දෙයක් නැ. ඇමෙරිකානු සමාගමක් තමා මේ සේවය ලෝකයට ලබා දෙන්නේ. Interactive Supercomputing නම් සමාගම මගින් හදුන්වා දෙනු ලබන මෙම සේවය ඕනෑම අයෙකුට පැයකට 2.77$, ආසන්න වශයෙන් රුපියල් 300 පමණ ගෙවා ලබා ගත හැකියි.හැබයි ඉතින් වැඩේ තියෙන්නේ ඔබට සුපිරි පරිඝණකයක් මගින් කිරීමට තරම් විශාල වැඩ කන්දරාවක් තිබේද යන්නයි. මෙම සේවාව බොහෝ ලෙස වැදගත් වන්නේ විද්‍යාඥයන්, පරියේෂකයන් වැනි පුද්ගලයින් සදහායි. 

දවස් ගනන් ගත වන වැඩ කටයුතු මෙම සේවය නිසා ඉතා කෙටි කාලයක් තුල ඔබට ඉටු කර ගත හැකි වෙනවා. මෙහිදි ඔබට ඔබගේ පරිඝනකය තුල පිහිටුවා තිබෙන මෘදුකාංග යොදා ගැනීමට සිදු වන අතර  ඔබට ලබා දෙනු ලබන්නේ ඔවුන්ගේ සුපිරි පරිඝනකය සතු processing power පමනි. Star-P-On Demand ලෙස මෙම සේවය හදුන්වා දෙනු ලබනවා. ඔබට සිදුකිරීමට ඇත්තේ සමාගම මගින් ලබාදෙනු ලබන උපදෙස් අනුව යමින් ඔබගේ තොරතුරු ඔවුන්ගේ පරිඝනකයට කිරීමය. එහිදි සිදුවන සැකසීම් වලින් පසුව අවශ්‍ය ප්‍රථ්ඵලය ඔබ වෙත ලබා දේ.

ඔබට මේ සදහා ඇවසි වැඩිමනක් ඔවුන්ගේ වෙබ් පිටුවෙන් ලබා ගත හැකි වෙනවා. ඉතින් කොටීගනනක් වටිනා සුපිරි පරිඝනකයකින් වැඩ කිරීමට මෙවන් හෝ අවස්ථාවක් ලෝකයාට ලැබීම සැබැවින්ම තාක්ෂණයේ පින් මහිමයෙන් සිදුවූ දෙයක්.

howitworksfull

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, ගැජැට්, පරිඝනක. Bookmark the permalink.

10 Responses to සුපිරි පරිඝනකයකින් වැඩකරන්න…

  1. පරිගණක ලංකාවට ආපු කාලයෙත් ඒකෙන් වැඩ කෙරුනේ ඔය විදියට. ගානක් ගෙවලා තමන්ගේ වැඩේ කර ගන්නවා.

    රටාවේ හැටියට ඒ කියන්නේ අපිට ඉස්සරහට සුපිරි පරිගණකයක් ගෙදරට තියාගන්න පුලුවන් වෙයි.

  2. firefoxbeta says:

    ඔව් මේ යන වේගෙන් තාක්ෂණය ඉස්සරහට ගියෝත් (අනිවාරයයෙන් යයී) සුපිරි පරිගනක ගෙවල් වලට ඒම පුදුමයක් වෙන්න කාරි නෑ.

  3. A supercomputer is not a special piece of hardware. If you can find about 5 P3 computers, you can implement a Supercomputer, and that’s it!

  4. Plus you cannot run normal programs on Supercomputers. You have to write special programs to use the parallel processing features of supercomputers.

    • firefoxbeta says:

      We do not have to use special programs. They only provide their computer processing power. You have to offload your data according to their instructions. We have to use our softwares.

      • Each processor of a super computer has no special super power. Many softwares runs on a single thread. You can’t run Word or Excel and expect anything special on Super computer, it will work as same as on your old PC.

        Besides, they only run scripts, not software. You have to write them in MathLab or Python with Multi-threading approach.

        • firefoxbeta says:

          U are correct .. If we have MATLAB or Python codes that could benefit from parallelization. Thank you for your comments.

  5. සුපිරිද මන් දන්නෙ නෑ. ඒ වුනාට යමක් කරන්න පුලුවන් ලිනක්ස් පද්ධතියක් තියෙනවා. සෙවුමක් දැම්මොත් තව ඒවා හම්බ වෙයි.
    Dos කවුලුවකට ගිහින් ” Telnet sdf.lonestar.net ” කියලා යොදන්න. ඔබට ‍යමක් කරන්න පුළුවන්. නමුත් command line නිසා මේ කවුරුත් කැමති වෙන එකක් නෑ

    තව එකක් …
    මේක නම් කොහෙත්ම සුපිරි නෑ ඒ වුනාට සාමාන්‍ය වැඩට හොඳයි..
    “g.ho.st” එච්චරයි.වෙබ් බ්‍රවුසරේක ගහන්න. කියවලා තේරුම් ගතහැකි..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s