Tag Archives: gadgets

බලන්න..සමහරවිට නොබලපුවත් ඇති…


දකින දේවල් අපේ හිතේ රැදිලා තියනව හුග කාලයක්..ඔන්න ඔන්න කට්ටියට දැන් ඉතින් එක එක දේවල් හිතේ මැවෙනවා ඇති 🙂 හැබැයි ඔය මම පල්ලෙහා දාලා තියෙන්නේ අන්තර්ජාලයේ සැරි සරන්කොට දකින්න ලැබුනු වීඩියෝ දර්ශන කිහිපයක්.. බලන්න අවාසනාව මැදින් මතුවෙන වාසනාව. ජීවිතයේ මේවගේ … Continue reading

Posted in අන්තර්ජාලය, තාක්ෂණය | Tagged , , , , | 1 Comment

~ මූණූ පොතේ Profile Page එක හැඩ කරමු ~


අද හුගක් දෙනා අතර ප්‍රචලිත වෙලා තියන වචනයක් තමා Facebook කියන්නේ. F අකුරෙන් පටන් ගෙන K අකුරෙන් අවසන් වෙන ලොව ප්‍රචලිතම වචනය බවට අද පත් වෙලා තියෙන්නෙත් Facebook කියන වචනයලු 😀 ඉස්සර ඉස්සර නම් ප්‍රසිද්ධ වෙන වචනයක් 😛  කතාවේ ඇත්ත … Continue reading

Posted in අන්තර්ජාලය, ගැජැට්, පරිඝනක | Tagged , , , , | 10 Comments

චීනය වේගවත් දුම්රිය වාර්තාවන් අලුත් කරයි…


වේගවත් බවට තවත් එක් සටහනක් එක කරමින් ලෝකයේ වේගවත්ම දුම්රියේ වාර්තාව අලුත් කිරීමට චීනය පසුගියදා සමත් වුනා. ඒ  “The Harmony – CRH-380A” නම් වූ නව දුම්රිය පරික්ෂණ ධාවනයකදී 416.6 Km/h උපරිම වේගයක් ලබා ගනිමිනි. Shanghai සිට Hangzhou දක්වා වු Huhang high-speed දුම්රිය … Continue reading

Posted in ගැජැට්, තාක්ෂණය, වාහන | Tagged , , | 6 Comments

Apple ibike


ඇපල්, පෙරළිකාර තාක්ෂණයක් සහිතව නව විලාසිතාවන් හදුන්වදෙමින්  ඉදිරියට යන්නක්.  iPhone, i pad, iPod, iTunes ලෙස පෙරළිකාර නිපැයුම් ඉදිරිපත් කිරීමෙන්  පාරිභෝගිකයන් තමන්ගේ ග්‍රහණයට නතු කර ගන්නට ඔවුන් සමත් වී තිබෙනවා.  ඔවුන්ගේ නිපැයුම් කඩයිම් පුළුල් කරමින් නව ඉසව්වක් වෙත මේ වන විට යොමුවී තිබෙනවා.  ඒ smart … Continue reading

Posted in අන්තර්ජාලය, ගැජැට්, තාක්ෂණය, වාහන | Tagged , | 3 Comments

♦ලොව ප්‍රමුඛතම විද්‍යුත් මෝටර්සයිකලය♦MotoCzysz E1pc, the World’s Most Advanced Electric Motorcycle


Isle of Man TT (Tourist Trophy) තරගාවලිය යනු ලොව පවත්වනු ලබන මෝටර්සයිකල් තරගාවලි වලින් ප්‍රමුඛතම ස්ථානයක් ලබාගන්නා තරගාවලියකි. මෙම තරගාවලිය කාලගනනය මත පදනම්ව පවතින්නක්.  Isle of Man රට මගින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබේ. බ්‍රිතාන්‍ය කිරුල යටතේ පවතින මෙම රාජ්‍යය මහා … Continue reading

Posted in ගැජැට්, තාක්ෂණය, වාහන | Tagged , , | Leave a comment

ත්‍රිමාණව (3D) චිත්‍රපටයක් නරඹමු…☻☺☻☺☻


අපි සියලු දෙනාම වාගේ films බලල තියනවනේ 🙂 බලල නැති කෙනෙක් ඉන්නවනම් අදම film එකක් හොයාගෙන බලන්න 😛  ඒ වුනාට 3D film එකක් බලල තියන අය ඉන්නවද..? බොහෝ දෙනාගේ උත්තරය වෙන්නේ නෑ කියන එක තමා.  මගේ උත්තරයත් ඒක තමා. මොකද … Continue reading

Posted in ගැජැට්, තාක්ෂණය, පරිඝනක | Tagged , , | 11 Comments

ලාබෙට මල් කඩමු….♥♥♥


හුගක් දෙනා දන්නවනේ මල් කඩනව කියන්නේ මොකද්ද කියලා 🙂 මේකට ඉතින් එක එක අර්ථ තියනවා. සමහර අය ගහක පිපිලා තියන මල් කඩනවට මල් කඩනව කියනවා 😛  සමහර අය තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියත් එක්ක හුගක් වෙලා දුරකථනයෙන් කතා කර කර ඉන්නවටත් … Continue reading

Posted in අන්තර්ජාලය, රස කතා | Tagged , , , | 9 Comments