Face book මැජික්ද…. ?


ඕන්න ඉතින් මට Face book එකේ එහෙ මෙහෙ යද්දි පොඩි දෙයක් අහු උනා. හැබැයි ඉතින් සමහරවිට සමහර අය මේ වැඩේ දන්නවත් ඇති. දන්නැති අයත් ඇතිනේ. ඇති දෙයක් නැති උනත් මේක පොඩ්ඩක් අමුතු නිසා තමයි පෝස්ට් එකක් විදිහට දාන්න හිතුවේ.කරලම බලන්ටකෝ. ඔයගොල්ලෝ තමන්ගේ Face book AC එකට log වෙලා screen එක උඩ click  කරලා පහත තිබෙන යතුරු පිලිවෙලට ඔබන්න;

up, up, down, down, left, right, left, right, b, a, enter, click

මොකද වෙන්නේ😆  අහන්ටනම් එපා කොහොමෙයි වෙන්නේ කියලා🙄

 

———————————————————————————-

මේ කැල්ල පස්සේ ලියන්නේ…….

ඔන්න ප්‍රවීන් යාලුවා කිව්ව නිසා මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඉතින් ඔයගොල්ලොන්ටත් මේ  Konami Code  ගැන වැඩිපුර දැන ගන්න පුලුවන් මේ පුරුක් හරහා ගියොත්…..

පෝස්ට් එක එච්චරම අවුලක් නැනේ…  😀

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, පරිඝනක, රස කතා. Bookmark the permalink.

11 Responses to Face book මැජික්ද…. ?

  1. ඕකට කියන්නෙ Konami Code කියලා. තව ගොඩක් සයිට් වල තියෙනවා. හොයල බලන්න.:D

    • firefoxbeta says:

      කිව්වට ස්තුතියි.. බලන් ගියාම ඇති දේකුත් නැ මේකේ.. අවුලක් නැ මොනව හරි දෙයක් ඉගන ගත්තනේ……. 😯

  2. MV says:

    නියමෙට වැඩ, දැනුවත් කරාට ස්තුතියි තව දේවල් හම්බවුනොත් ‍බ්ලොග් එකේ දාන්න

  3. අනූ says:

    ඇයි අපේ කුප්පි සහෝදරයත් මේ ගැන ලිව්ව නේද?

  4. ඕක කලින් කුසල් ලියල තිබුණ කුප්පිය.com එකටත් එයා ඕක පාවිච්චි කරල තියෙනවා. පොඩ්ඩක් බලන්න
    http://niyamai.blogspot.com/2009/05/blog-post.html

  5. deeps says:

    කුප්පිය කරන කුසල් අය්ය ඕක ගැන කාලෙකට කලින් ලියල තිබුන වගේ මතකයි

    • firefoxbeta says:

      කිව්වට ස්තුතියි… මම මේ ගැන මීට කලින් දැන ගෙන හිටියේ නැ..

  6. Malinda says:

    මරැනෙ

  7. මේක මේ පොඩි javascript වැඩ කෑල්ලක්. හැබැයි Facebook එකේ හදල තියෙන animation එක නං පොඩි නෑ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s