ඉවසපන්..අපේ Version එක


ඔන්න AppS අපේ කට්ටිය ඉතින් හා හා පුරා කියලා අපේ AppS night එකට හැදුවා සිංදුවක්.🙂 ඒ ගැන නොකියම බැරි නිසා තමයි මේ පොස්ට් එක ලියන්න හිතුවේ. හැබැයි මේ AppS කියන එක කලින් කියන්න වෙනවා. Apps   කියන්නේApplied Science Society.  Applied Science program එක කියන්නේ පේරාදෙණිය විශව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තියෙන විශේෂ පාඨමාලවක්. අවුරුදු 3 නේ පාඨමාලාව හදාරලා තෝරාගත් පිරිසකට මේ පාඨමාලාව හදාරන්න පුලුවන්. ඉතින් ඒකේ එකේ night එක පහුගිය 3 වෙනිදා හැඩටම එකේ පැවත්වුනා.ඒ  වෙනුවෙන් society යේ කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා හදපු සිංදුවක් තමා මේක. මෙකට කට්ටියම සැහෙන්න මහන්සි වුනා. සිංදුව ලියන්න, කියන්න, රගපානන්න  හුගක් දෙනා තමන්ගේ කාලය, මහන්සිය  කැප කරා. ඒකට එකේ කට්ටියටම ස්තුති කරන්න ඕන..කට්ටිය මතක් කරේ නැත්තම් අඩුවක් නිසා මම කියන් යන්නම්…

බොබී,තම්පිය,බන්ඩා,කැලා,ටෝගා,ජොනියා,කම්පියා,කොකටුවා,මෝරා

,ගුඩ්ඩා,ටික්කා,සොමියා,සමනලයා,පවෙල්,යෝයෝ,අසංක,කිරා,ගසා

,පුංචිත්තා,පාන්කූරා,කෑදත්තා,රම්බෝ,මලා,කටුකම්බියා,පචයා තමා ගට දුන්නේ මේක ඇදන් යන්න…

කට්ටියගෙම කාඩ් ටික තම ඔය කිව්වේ..මේ අය ඔක්කොම science එකේ 06 බැච් එකේ අය.

ගෑනු ළමයි ටික ගැනත් කියන්න එපාය…ඒ ගොල්ලෝ නැත්නම් මේක ලස්සනට කරන්න වෙන්නේ නෑ…සමහර අය නම් බොහොම හැගීම් බරව මේකේ රග පෑවා..ඇයි කවුද දන්නේ අනාගතයේ රග පාන අවස්ථාවක් වත් ලැබුනොත්😀 ඒ කට්ටිය තමා බට්ට්ච්චී,රාබු,හිච්චි,කිලාරි,ලීසා,ආස්මී,ටීගෝ,සුදු ලේනී…

අනේ සමහර අයගේ කාඩ් මට හරියටම මතක නෑ😛 ඒකට සොරි වෙන්න ඕන..කොහොම හරි මේ වැඩේ සාර්ථකව නිමා කරගන්න උදව්ව දුන්න හැමෝටම ස්තුති කරන්න ඕන🙂

මේක මේ අපේ පළවෙනි උත්සහය..ඒ හින්දා අඩු පාඩු තියෙන්න පුලුවන්…කෝකටත් වැඩි කතා ඕන නෑ..රසවිදල බලන්නකෝ..මේකට මේ පන පෙව්වේ Drawlinks ලගේ ඉවසපන් සිංදුව….

තව එකක්…මේ කට්ටියටම මේ දවස් ටිකේ අන්තිම විභාගේ..ඒකත් සාර්ථකව කරන් යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා….  :)

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, අපේ දේ, පේරා Campus, රස කතා and tagged , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s