Θ අන්ද මන්ද වන පාපන්දු ගෝල් Θ


අද තමා 2010 පාපන්දු ලෝක  කුසලාන අවසන් තරගය පැවත්වෙන දිනය. ඒ ස්පාඤ්ඤය හා නෙදර්ලන්තය අතර. මේ කණ්ඩායම් දෙකම මීට පෙර ලෝක ශූරයන් වී නැහැ. ඒ නිසා නව ලෝක වාර්තාවක් පිහිටුවන රාත්‍රියක් බවට අද රාත්‍රිය පත්වේවි.  ඉතින් ඔයගොල්ලෝ කාටද අද සහයෝගය දෙන්නේ. මම නම ඉතින් පෝල් බූවල්ලා කියන විදිහට ස්පාඤ්ඤයට තමා🙂 බලන්නකෝ බූවල්ලෙකුට ගිය කලක්😛 කවුරු දින්නත් හොද තරගයක් නරඹන බලාපොරොත්තුවක් තමා තියෙන්නේ..ඉතින් මේ පාපන්දු උණුසුමෙන් ලෝකයම අවදි වෙලා තියන වෙලාවේ මම මෙ කියන්න යන්නේ රසවත් හිනා වෙන්න පුලුවන් දෙයක් ගැන.
පහළ තියෙන වීඩියෝ නරඹන්නකෝ..පාපන්දු ක්‍රීඩාවේ ගෝල රකින්නා කියන්නේ කණ්ඩායමේ සිටින ඉතා වැදගත් ක්‍රීඩකයෙක්. ඔහුගේ කාර්ය වගකීමෙන් වැඩි දෙයක්. ඒ වුනාට තරග වලදී නොසිතන දේවල වලට මුහුන දෙන්න වෙනවා..අපේ මුවගට සිනහවක් ආවට ඒක ක්‍රීඩා කණ්ඩායමට  ඒක එච්චරම සතුට උපදවන්නක් වන්නේ නැහැ 3:) වැඩි කතා ඕන නැහැ..පල්ලෙහා තියෙන වීඩියෝ ටික නරඹන්නකෝ🙂
Θ
ΘΘ
ΘΘΘ
ΘΘΘΘ
තව පැය කිහිපයකින් වසරේ දැවන්ත සැනකෙලියේ උච්චතම මොහොත රගදැක්වීමට නියමිතයි..අද තරගයේ දී බොහෝ දුරට මෙවන් දෑ සිදු නොවේවී..ඒත් ඒ ගැන කීම අපි පසුවට කල් තියමු…

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in ක්‍රීඩා, රස කතා and tagged , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s