මෙය ඔබගේ අනාගත කාර් එකද…???


 

ඔන්න ඉතින් අයෙත් රෝද හතරක් ගැන ආරංචියක් ලැබුනා🙂. නෙට් එකේ එහෙ මෙහෙ යද්දි තමයි මේ ගැන ආරංචිය ලැබුනේ. මේක ඉතින් බයික් එකකට වඩා නියමයි. හැබයි මේ වාහනේ ඉදිරියේදි නිකුත් කරන්න සලසුම් කරපු එකක්. වොක්ස්වැගන්න් සමාගම මගින් ඉදිරිපත් කරනු ලබන මෙම රථය පිලිබදව ඔවුන් ඔවුන්ගේ 42 වැනි වාර්ශික රැස්විමේදි කරුනු ඉදිරි පත් කලා.

 ලොව නිපදවා ඇති වඩාත්ම ආර්තිකමය වාසි ගෙන දෙන රථය ලේස මෙය නිකුත් කරනු ලබනවා.මෙම  රථය 0.89 ඉන්දන ලිටරයකින් කිලෝමිටර 100 යා හැකි ලෙස නිපදවා තිබේනවා.  බොහෝ දෙනා විශ්වාස නොකල මෙම රථය ඔවුන්ගේ වාර්ශික සමුලුවේදි සමාගමේ පරිපාලන  සභාපති විසින් පාදවා ගෑන යැම සිදු කරනු ලැබුවා.  නවින තාක්ශනය උපරිමයෙන් ඔවුන් මේ සදහා උපයොගි කර ගනු ලැබුවා. කාබන් ෆයිබර් උපයෝග් කරගේන් එම රථය නිපදවා තිබේනවා.  මේහි බර අඩු කිරිමට තින්ත ආලේපනය සිදුකර නැහැ.  මෙයට එක් සිලින්ඩරයේ එන්ජිමක් යොදා ගෙන තිබේනවා.  මේම රථය කිලො 290 පමන බරින් යුක්ත වෙනවා.  මෙහි යොදා ගෙන තිබෙන්නේ ස්වංක්රිය වේග පද්දති 6 ක් තිබේන ජියර් පද්දතියක්.  එසේම මෙහි ගමන් කල හැක්කේ දෙදෙනෙකුට පමනයි.  

අලුත විවහ වු දෙදෙනෙකුට නම් මෙම රථය නියමෙට ගැලපෙනවා.( බදින්න ඉන්න අයටත් හොදයී)😀. ඉතින් මේ පිලිබදව වැඩි විස්තර පහත ලින්ක් එක යොදා ගැනිමෙන් ඔබට ලබා ගත හැකියි.

Volkswagen

 එහෙනම් ඉතින් බයික් එකට ටටා කියලා රෝද හතරකට යන කාලේ හරිනේ….😀😀

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in වාහන. Bookmark the permalink.

4 Responses to මෙය ඔබගේ අනාගත කාර් එකද…???

  1. එන්න පුළුවන් ගාණ කිව්වොත් කට්ටිය මේ පිටුවටත් ටටා කියයි තමා මචෝ.😀

    • firefoxbeta says:

      මෙහි නිවරදි මුදලක් සදහන් වන්නේ නැහැ.මෙම රථය වෙලද පොලට නිකුත්වන්න නියමිතව ඇත්තේ 2010 වසරේයි.එතකන් අපිට ඉවසන්න වෙනවා.😀

  2. තාක්ෂණය නම් උපරිමයි තමයි. ඒත් උපරිම වේගය කීයද? මේකෙන් ගන්න බැහැ බයික් ආතල් එක.

    • firefoxbeta says:

      මෙහි උපරිම වේගය ලෙස සදහන්ව ඇත්තේ 123පැ/කි.මි ලෙසයි. බයික් එකක ආතල් එක නම් ගන්න බැ තමයි….😀
      මෙහි මුලික අරමුන වන්නේ ආර්තිකමය අතින්, උපරිම ඉන්දන පිරිමැසිමක් ඇති රථයක් හදුන්වා දිමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s