Tag Archives: සමාජය

මගේ රත්තරන් අම්මේ අහිතක් නොසිතමි නුබ ගැන….


අද ලෝක අම්මාවරුන්ගේ දිනය…ලෝකයේ ලස්සනම වචනය ‘අම්මා’.. අද දවසේ හුගක් දෙනා කියන දෙයක්. ඇත්තටම මේක අපිට අද විතරක් මතක් වෙන දෙයක්ද.. සමහරවිට ඔව්.. ”අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ. දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අතපා ඒ කඳුළැලි පිසින… අම්මාවරුනේ” අපගේ … Continue reading

Posted in අපේ දේ, පරිසරය | Tagged , , , , | 4 Comments

“බලනවකෝ අයිසේ තමුසෙලා එතනත් බලු කරල ඇවිල්ලා මෙතනත් බලු කරන්න යනවනේ..”


ඔන්න ඉතින් හා හා පුරා කියලා අලුත් අවුරුද්දේ බ්ලොග් එකේ වැඩ අල්ලන්න යන්නේ..ඊට කලින් අලුත් අවුරුද්දට ඔයගොල්ලෝ ඔක්කෝටම සුභ පතන්න එපාය..“ලැබුවා වු අලුත් අවුරුද්ද  දී කිරි, මීකිරි, සූ කිරි, කල් කිරි, ටින් කිරි, පිටි කිරි, මුදවපු කිරි ඉතිරෙන එළම කිරි … Continue reading

Posted in අපේ දේ, පේරා Campus, රස කතා | Tagged , , , , | 6 Comments

~2010 පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩා වර්ණ ප්‍රධානෝත්සවයේ තිරය පිටුපස නාටකය~Drama Behind the 2010 Colours Award Ceremony of the University of Peradeniya~


උපුටා ගැනීමකි :- පේරාදෙණිය විශ්වවිද්‍යාලීය චෙස් සමූහයේ නිල බ්ලොග් අඩවිය   දිනය 2011 මාර්තු මස 25 දින ස්ථානය- පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩාගාරය වැඩසටහන- 2010 ක්‍රීඩා වර්ණ ප්‍රධාන උත්සවය වසරක් පුරාවට ක්‍රීඩාවන් වෙනුවෙන් දහඩිය හෙලු සහ ක්‍රීඩාවන් තුළ දක්ෂතාවයන් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් … Continue reading

Posted in අපේ දේ, ක්‍රීඩා, තර්ජන, පේරා Campus | Tagged , , , , , , | Leave a comment

‘F’ 4 න් සෙත්සිරිපායට ගිය ඉංජිනේරූ පීඨයෙන් බිහිවූ දිරියවන්තයා…


ජීවිතය කියන්නේ විදින්න ඕන දෙයක් විනා විද වන්න ඕන දෙයක් නෙවයි කියල කියමනක් ඔයගොල්ලෝ අහල ඇති 🙂 ඒ වුනාට ජීවිත ගමනේ මුහුණ දෙන අභියෝග, ප්‍රශ්ණ හමුවේ මේ විදින්න ඕන ජීවිතය විදවන්නක් බවට අපි හුග දෙනෙක් පත් කර ගන්නවා. තමන්ගේ ජීවිතය … Continue reading

Posted in අපේ දේ, රස කතා | Tagged , , , , | 15 Comments

~ මූණූ පොතේ Profile Page එක හැඩ කරමු ~


අද හුගක් දෙනා අතර ප්‍රචලිත වෙලා තියන වචනයක් තමා Facebook කියන්නේ. F අකුරෙන් පටන් ගෙන K අකුරෙන් අවසන් වෙන ලොව ප්‍රචලිතම වචනය බවට අද පත් වෙලා තියෙන්නෙත් Facebook කියන වචනයලු 😀 ඉස්සර ඉස්සර නම් ප්‍රසිද්ධ වෙන වචනයක් 😛  කතාවේ ඇත්ත … Continue reading

Posted in අන්තර්ජාලය, ගැජැට්, පරිඝනක | Tagged , , , , | 10 Comments

සිත් තොසින් පොපියන, හද නීවී සැනසෙන, පැතුම් මල් පූදින, නැවුම් සුභ නව වසරක් වේවා..!!!


තව පැයකටත් අඩු කාලයක් තමා තියෙන්නේ අලුත් අවුරුදු උදාවට…මෙ උදාවෙන්න යන අලුත් අවුරුද්දට හැමෝටම සුභ පතලා මොනව හරි කුරුටු ගාන්න ඕන කියල හිතුනා… හැම අවුරුද්දකම කියනව වගෙත් මේ සැරේත් සියලු දෙනාටම කිරියෙන් හා පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා … Continue reading

Posted in අපේ දේ, පරිසරය, වෙනත් | Tagged , , | 2 Comments

අසල්වැසියාට ප්‍රේම කරන්න ♥ නත්තලේ අපේ අයගේ පැතුම්


නත්තල් දවසේ අද උදේන්ම නැගිටපු ගමන්ම මම පතපු දෙයක් තමා ‘අද දවසටනම් වහින්න එපා කියලා’ 🙂  වෙන ඉතින් ඒ වෙලාවේ පතන්න ඔලුවට දෙයක් ආපු නැති හින්ද්ද කොහෙදෝ ඒක තමා පැතුවේ 😀 කොහොම හරි අද දවසේ මම නම් වැස්සට අහුවුනේ නෑ…කාලෙකින් … Continue reading

Posted in රස කතා, සම්ප්‍රදායන් | Tagged , , , | Leave a comment