Category Archives: රස කතා

දුටු නුදුටු දෑ දුටු මන්නාරම


ඒකාකාරී වැඩ වලින් පොඩ්ඩක් මිදිලා වෙනසක් වෙන්න එක්ක අපි කරන දෙයක් තමා ට්‍රිප් එකක් යන එක 🙂 අපිත්, ඒ කියන්නේ මායි මගේ යාලුවොයි ඔහොම ගමනක් දාගෙන තිබුනේ. ගමනේ සංවිධානය, යන තැන්, ඉන්න තැන් ඔක්කෝම භාරව කටයුතු කරේ කැලා. කැලා කියන්නේ … Continue reading

Posted in අපේ දේ, පරිසරය, රස කතා | Tagged , , , | 8 Comments

♪♫ Why this kolaveri kolaveri kolaveri di..වෙනස් රසවින්දනයක්


අද මට අහන්න ලැබුනා පොඩ්ඩක් වෙනස් තාලේ සිංන්දුවක්.  බෝඩිම පැත්තේ ගිය වෙලාවෙ තමා යාලුවා මේ සිංදුව මට අහන්න සැලස්සුවේ.  හැබැයි මේක මේ අපේ අයගේ වැඩක් නෙවයි.. අපේ අසල්වාසීන්ගේ, ඉන්දියාවේ නිපැයුමක්.  සිංදුව තමා  “Why This Kolaveri Di”.  මෙය 2012 දී නිකුත් … Continue reading

Posted in රස කතා, වෙනත් | Tagged , | Leave a comment

ඇහුන් නෑ..අහෙයිද දාල තියන සද්දෙට..ගන්නව බලන්න තමුසෙගේ ID එක…


ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා..මේ කාලේ මම  මේ training එකේ ඉන්න හින්දා මෙලෝ වැඩක් කර ගන්න බැරි උනා. උදේ නැගිට්ටා…හවස ආවා…කෑවා… බීවා …නිදා ගත්තා…ඉතින් මොන බ්ලොග්ද…පොඩි රස කතාවක් කියන්න මතක් වෙලා තමා මෙහේ ආවේ…වැඩේ උනේ ඉතින් මගේ යාලුවෙකුට…කවුද … Continue reading

Posted in අපේ දේ, පේරා Campus, රස කතා | Tagged , , , , | 8 Comments

“බලනවකෝ අයිසේ තමුසෙලා එතනත් බලු කරල ඇවිල්ලා මෙතනත් බලු කරන්න යනවනේ..”


ඔන්න ඉතින් හා හා පුරා කියලා අලුත් අවුරුද්දේ බ්ලොග් එකේ වැඩ අල්ලන්න යන්නේ..ඊට කලින් අලුත් අවුරුද්දට ඔයගොල්ලෝ ඔක්කෝටම සුභ පතන්න එපාය..“ලැබුවා වු අලුත් අවුරුද්ද  දී කිරි, මීකිරි, සූ කිරි, කල් කිරි, ටින් කිරි, පිටි කිරි, මුදවපු කිරි ඉතිරෙන එළම කිරි … Continue reading

Posted in අපේ දේ, පේරා Campus, රස කතා | Tagged , , , , | 6 Comments

සුභ බ්ලොග් උපන්දිනයක් වේවා පන්හිද…


අදට පන්හිදට අවුරුදු දෙක සපිරෙනවා…..හුගක් වැඩ තිබුනත් පන්හිදට සුභ උපන්දිනයක් පතන්න ඕනනේ… “සුභම සුභ බ්ලොග් උපන් දිනයක් වේවා පන්හිද….!!!” ඉතින් මේ අවුරුදු දෙක පුරාවටම පන්හිද හා එක්වුනු ඔයගොල්ලෝ හැම දෙනාටම ස්තුතියි..ඉස්සරහටත් ඔයගොල්ලෝ පන්හිද එක්ක එකතු වෙලා ඉදියි කියලා විශ්වාස කරනවා… … Continue reading

Posted in අන්තර්ජාලය, බ්ලොග්, රස කතා | Tagged , , , | 13 Comments

ඉවසපන්..අපේ Version එක


ඔන්න AppS අපේ කට්ටිය ඉතින් හා හා පුරා කියලා අපේ AppS night එකට හැදුවා සිංදුවක්. 🙂 ඒ ගැන නොකියම බැරි නිසා තමයි මේ පොස්ට් එක ලියන්න හිතුවේ. හැබැයි මේ AppS කියන එක කලින් කියන්න වෙනවා. Apps   කියන්නේApplied Science Society.  Applied … Continue reading

Posted in අන්තර්ජාලය, අපේ දේ, පේරා Campus, රස කතා | Tagged , , , , | Leave a comment

‘F’ 4 න් සෙත්සිරිපායට ගිය ඉංජිනේරූ පීඨයෙන් බිහිවූ දිරියවන්තයා…


ජීවිතය කියන්නේ විදින්න ඕන දෙයක් විනා විද වන්න ඕන දෙයක් නෙවයි කියල කියමනක් ඔයගොල්ලෝ අහල ඇති 🙂 ඒ වුනාට ජීවිත ගමනේ මුහුණ දෙන අභියෝග, ප්‍රශ්ණ හමුවේ මේ විදින්න ඕන ජීවිතය විදවන්නක් බවට අපි හුග දෙනෙක් පත් කර ගන්නවා. තමන්ගේ ජීවිතය … Continue reading

Posted in අපේ දේ, රස කතා | Tagged , , , , | 15 Comments