Category Archives: පරිසරය

දුටු නුදුටු දෑ දුටු මන්නාරම


ඒකාකාරී වැඩ වලින් පොඩ්ඩක් මිදිලා වෙනසක් වෙන්න එක්ක අපි කරන දෙයක් තමා ට්‍රිප් එකක් යන එක 🙂 අපිත්, ඒ කියන්නේ මායි මගේ යාලුවොයි ඔහොම ගමනක් දාගෙන තිබුනේ. ගමනේ සංවිධානය, යන තැන්, ඉන්න තැන් ඔක්කෝම භාරව කටයුතු කරේ කැලා. කැලා කියන්නේ … Continue reading

Posted in අපේ දේ, පරිසරය, රස කතා | Tagged , , , | 8 Comments

චමත්කාරදසුන් මවන පේරාදෙණිය සරසවිය


සොබාදහම කියන්නේ චමත්කාර දසුන් මවන, නෙතට ප්‍රිය උපදවන තැනක්..ලස්සන කියන දේ සොබාදහම තුල රැකිල තියන දෙයක්. මම මේ සොබාදමේ ලස්සන ගැන කියන්න යන්නේ ළගකදි මූණුපොතේ සැරිසරන වෙලාවක දැකපු පින්තූරයක් නිසා….කතාව පොඩ්ඩක් නවත්තලා ඒ පින්තූරය පොඩ්ඩක් බලන්නකෝ…

Posted in අපේ දේ, පරිසරය, පේරා Campus | Tagged , | 2 Comments

මගේ රත්තරන් අම්මේ අහිතක් නොසිතමි නුබ ගැන….


අද ලෝක අම්මාවරුන්ගේ දිනය…ලෝකයේ ලස්සනම වචනය ‘අම්මා’.. අද දවසේ හුගක් දෙනා කියන දෙයක්. ඇත්තටම මේක අපිට අද විතරක් මතක් වෙන දෙයක්ද.. සමහරවිට ඔව්.. ”අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ. දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අතපා ඒ කඳුළැලි පිසින… අම්මාවරුනේ” අපගේ … Continue reading

Posted in අපේ දේ, පරිසරය | Tagged , , , , | 4 Comments

සිත් තොසින් පොපියන, හද නීවී සැනසෙන, පැතුම් මල් පූදින, නැවුම් සුභ නව වසරක් වේවා..!!!


තව පැයකටත් අඩු කාලයක් තමා තියෙන්නේ අලුත් අවුරුදු උදාවට…මෙ උදාවෙන්න යන අලුත් අවුරුද්දට හැමෝටම සුභ පතලා මොනව හරි කුරුටු ගාන්න ඕන කියල හිතුනා… හැම අවුරුද්දකම කියනව වගෙත් මේ සැරේත් සියලු දෙනාටම කිරියෙන් හා පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා … Continue reading

Posted in අපේ දේ, පරිසරය, වෙනත් | Tagged , , | 2 Comments

නෙත පිනවන සුන්දර ‘අසුපිනි’ දිය ඇල්ල..!!!


සොබාදහම කියන්නෙ හරිම අපූරු දෙයක්. සතුන්ගෙන්, තුරුපත් වලින්,දිය ඇලි වලින් ආදී නොයෙක් නොයෙක් අංගයන්ගෙන් මේ සොබාදහම පිරිලා තිබෙනවා..සොබාදහමේ මේ තිබෙන සුන්දර දේවල් සමහර වෙලාවට මිනිස් ඇසට මුවා වීලයි තිබෙන්නේ. ඒ සොබාදහමේම යහපතට වෙන්නැති… පසුගිය සතියේ දිනයක මෙවන් මිනිස් ඇසට නිරන්තර … Continue reading

Posted in අපේ දේ, පරිසරය | Tagged , , , | 4 Comments

අලුත් විදිහකට නැගී සිටින්න….


අපි හුගක් දෙනා විවිධාකාර ලෙස ජීවිතය දකින්න උත්සහ කරනවා 🙂  ජීවිතයේ අපිට එල්ල වන විවිධාකාර ප්‍රශ්ණවලට අපි මුහුණ දෙන්නේ විවිධාකාර විදිහටයි. ඒ අපි එකිනෙකාට එකිනෙකා එකිනෙකින් වෙනස් නිසා වෙන්නැති.  ඒ එල්ල වන ප්‍රශ්ණ හමුවේ අපි පිළිතුරු සොයන්නේ විවිධ අයුරින්.  සමහරක් … Continue reading

Posted in අපේ දේ, පරිසරය | Tagged , | Leave a comment

සුන්දරත්වයේ තෝතැන්නක් වූ පේරාදෙණිය සරසවිය


සුන්දරත්වය කියන වචනයට අපි බොහෝ දෙනා කැමතියි 🙂 තමන්ගේ ඇහට සුන්දර දසුන් දකින්න ලැබෙනවනම් එයට සියලු දෙනා කැමතියි.ඉතින් එවන් සුන්දර දසුන් පෙළක් සජීවීව නොවුනත් ඔබට ළගා කිරීමටයි මම අද මේ උත්සහ ගන්නේ. පේරාදෙණිය සරසවිය කියන්නේ ලංකාවේ සරසවි වලින් සුන්දරත්වයෙන් ප්‍රමුඛ … Continue reading

Posted in අපේ දේ, පරිසරය, පේරා Campus | Tagged , , | 5 Comments