Category Archives: තාක්ෂණය

බලන්න..සමහරවිට නොබලපුවත් ඇති…


දකින දේවල් අපේ හිතේ රැදිලා තියනව හුග කාලයක්..ඔන්න ඔන්න කට්ටියට දැන් ඉතින් එක එක දේවල් හිතේ මැවෙනවා ඇති 🙂 හැබැයි ඔය මම පල්ලෙහා දාලා තියෙන්නේ අන්තර්ජාලයේ සැරි සරන්කොට දකින්න ලැබුනු වීඩියෝ දර්ශන කිහිපයක්.. බලන්න අවාසනාව මැදින් මතුවෙන වාසනාව. ජීවිතයේ මේවගේ … Continue reading

Posted in අන්තර්ජාලය, තාක්ෂණය | Tagged , , , , | 1 Comment

චීනය වේගවත් දුම්රිය වාර්තාවන් අලුත් කරයි…


වේගවත් බවට තවත් එක් සටහනක් එක කරමින් ලෝකයේ වේගවත්ම දුම්රියේ වාර්තාව අලුත් කිරීමට චීනය පසුගියදා සමත් වුනා. ඒ  “The Harmony – CRH-380A” නම් වූ නව දුම්රිය පරික්ෂණ ධාවනයකදී 416.6 Km/h උපරිම වේගයක් ලබා ගනිමිනි. Shanghai සිට Hangzhou දක්වා වු Huhang high-speed දුම්රිය … Continue reading

Posted in ගැජැට්, තාක්ෂණය, වාහන | Tagged , , | 6 Comments

Apple ibike


ඇපල්, පෙරළිකාර තාක්ෂණයක් සහිතව නව විලාසිතාවන් හදුන්වදෙමින්  ඉදිරියට යන්නක්.  iPhone, i pad, iPod, iTunes ලෙස පෙරළිකාර නිපැයුම් ඉදිරිපත් කිරීමෙන්  පාරිභෝගිකයන් තමන්ගේ ග්‍රහණයට නතු කර ගන්නට ඔවුන් සමත් වී තිබෙනවා.  ඔවුන්ගේ නිපැයුම් කඩයිම් පුළුල් කරමින් නව ඉසව්වක් වෙත මේ වන විට යොමුවී තිබෙනවා.  ඒ smart … Continue reading

Posted in අන්තර්ජාලය, ගැජැට්, තාක්ෂණය, වාහන | Tagged , | 3 Comments

අන්තර්ජාල අපරාධ (Cyber Crime) ගැන ඔබේ දැනුම කෙසේද….?


අපි හුගක් දෙනෙක්  අන්තර්ජාල අපරාධ නැත්නම් cyber crime කියන දේ ගැන හුගක් දේවල් අහල ඇති. මොකද්ද මේ ඇත්තටම අන්තර්ජාල අපරාධ නැත්නම් cyber crime කියන්නේ. Symantec වෙබ් අඩවියේ සදහන් වන විදිහට මේකට දෙන්න පුලුවන් සරලම පිළිතුර තමයි “ඒක සංකීර්ණයි” කියන එක. පරිඝණකයක් සහ … Continue reading

Posted in අන්තර්ජාලය, තර්ජන, තාක්ෂණය, පරිඝනක | Tagged , , | 1 Comment

♦ලොව ප්‍රමුඛතම විද්‍යුත් මෝටර්සයිකලය♦MotoCzysz E1pc, the World’s Most Advanced Electric Motorcycle


Isle of Man TT (Tourist Trophy) තරගාවලිය යනු ලොව පවත්වනු ලබන මෝටර්සයිකල් තරගාවලි වලින් ප්‍රමුඛතම ස්ථානයක් ලබාගන්නා තරගාවලියකි. මෙම තරගාවලිය කාලගනනය මත පදනම්ව පවතින්නක්.  Isle of Man රට මගින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබේ. බ්‍රිතාන්‍ය කිරුල යටතේ පවතින මෙම රාජ්‍යය මහා … Continue reading

Posted in ගැජැට්, තාක්ෂණය, වාහන | Tagged , , | Leave a comment

ත්‍රිමාණව (3D) චිත්‍රපටයක් නරඹමු…☻☺☻☺☻


අපි සියලු දෙනාම වාගේ films බලල තියනවනේ 🙂 බලල නැති කෙනෙක් ඉන්නවනම් අදම film එකක් හොයාගෙන බලන්න 😛  ඒ වුනාට 3D film එකක් බලල තියන අය ඉන්නවද..? බොහෝ දෙනාගේ උත්තරය වෙන්නේ නෑ කියන එක තමා.  මගේ උත්තරයත් ඒක තමා. මොකද … Continue reading

Posted in ගැජැට්, තාක්ෂණය, පරිඝනක | Tagged , , | 11 Comments