Category Archives: අන්තර්ජාලය

මොළයක් තියා කළදක්වත් නැද්ද…


අපේ අම්මලා තාත්තලා, අපේ වැඩිහිටියෝ එහෙම පොඩි කාලේ සමහර වෙලාවට අපිට බනිනවා “මේකට මොලේ කළදක්වත් නෑනේ කියලා” 😀 . වැඩේ තියෙන්නේ සමහර අයට නම් පොඩි කාලේ විතරක් නෙවයි ලොකුවුනාමත් එහෙම කියන එක 😀  ඔය විදිහට කියල බනින වෙලාවක ඔයගොල්ලන්ටත් හිතුනොත් ඇත්තටම … Continue reading

Posted in අන්තර්ජාලය, ගේම්ස් | Tagged , , | Leave a comment

බලන්න..සමහරවිට නොබලපුවත් ඇති…


දකින දේවල් අපේ හිතේ රැදිලා තියනව හුග කාලයක්..ඔන්න ඔන්න කට්ටියට දැන් ඉතින් එක එක දේවල් හිතේ මැවෙනවා ඇති 🙂 හැබැයි ඔය මම පල්ලෙහා දාලා තියෙන්නේ අන්තර්ජාලයේ සැරි සරන්කොට දකින්න ලැබුනු වීඩියෝ දර්ශන කිහිපයක්.. බලන්න අවාසනාව මැදින් මතුවෙන වාසනාව. ජීවිතයේ මේවගේ … Continue reading

Posted in අන්තර්ජාලය, තාක්ෂණය | Tagged , , , , | 1 Comment

සුභ බ්ලොග් උපන්දිනයක් වේවා පන්හිද…


අදට පන්හිදට අවුරුදු දෙක සපිරෙනවා…..හුගක් වැඩ තිබුනත් පන්හිදට සුභ උපන්දිනයක් පතන්න ඕනනේ… “සුභම සුභ බ්ලොග් උපන් දිනයක් වේවා පන්හිද….!!!” ඉතින් මේ අවුරුදු දෙක පුරාවටම පන්හිද හා එක්වුනු ඔයගොල්ලෝ හැම දෙනාටම ස්තුතියි..ඉස්සරහටත් ඔයගොල්ලෝ පන්හිද එක්ක එකතු වෙලා ඉදියි කියලා විශ්වාස කරනවා… … Continue reading

Posted in අන්තර්ජාලය, බ්ලොග්, රස කතා | Tagged , , , | 13 Comments

ඉවසපන්..අපේ Version එක


ඔන්න AppS අපේ කට්ටිය ඉතින් හා හා පුරා කියලා අපේ AppS night එකට හැදුවා සිංදුවක්. 🙂 ඒ ගැන නොකියම බැරි නිසා තමයි මේ පොස්ට් එක ලියන්න හිතුවේ. හැබැයි මේ AppS කියන එක කලින් කියන්න වෙනවා. Apps   කියන්නේApplied Science Society.  Applied … Continue reading

Posted in අන්තර්ජාලය, අපේ දේ, පේරා Campus, රස කතා | Tagged , , , , | Leave a comment

~ මූණූ පොතේ Profile Page එක හැඩ කරමු ~


අද හුගක් දෙනා අතර ප්‍රචලිත වෙලා තියන වචනයක් තමා Facebook කියන්නේ. F අකුරෙන් පටන් ගෙන K අකුරෙන් අවසන් වෙන ලොව ප්‍රචලිතම වචනය බවට අද පත් වෙලා තියෙන්නෙත් Facebook කියන වචනයලු 😀 ඉස්සර ඉස්සර නම් ප්‍රසිද්ධ වෙන වචනයක් 😛  කතාවේ ඇත්ත … Continue reading

Posted in අන්තර්ජාලය, ගැජැට්, පරිඝනක | Tagged , , , , | 10 Comments

Apple ibike


ඇපල්, පෙරළිකාර තාක්ෂණයක් සහිතව නව විලාසිතාවන් හදුන්වදෙමින්  ඉදිරියට යන්නක්.  iPhone, i pad, iPod, iTunes ලෙස පෙරළිකාර නිපැයුම් ඉදිරිපත් කිරීමෙන්  පාරිභෝගිකයන් තමන්ගේ ග්‍රහණයට නතු කර ගන්නට ඔවුන් සමත් වී තිබෙනවා.  ඔවුන්ගේ නිපැයුම් කඩයිම් පුළුල් කරමින් නව ඉසව්වක් වෙත මේ වන විට යොමුවී තිබෙනවා.  ඒ smart … Continue reading

Posted in අන්තර්ජාලය, ගැජැට්, තාක්ෂණය, වාහන | Tagged , | 3 Comments

අන්තර්ජාල අපරාධ (Cyber Crime) ගැන ඔබේ දැනුම කෙසේද….?


අපි හුගක් දෙනෙක්  අන්තර්ජාල අපරාධ නැත්නම් cyber crime කියන දේ ගැන හුගක් දේවල් අහල ඇති. මොකද්ද මේ ඇත්තටම අන්තර්ජාල අපරාධ නැත්නම් cyber crime කියන්නේ. Symantec වෙබ් අඩවියේ සදහන් වන විදිහට මේකට දෙන්න පුලුවන් සරලම පිළිතුර තමයි “ඒක සංකීර්ණයි” කියන එක. පරිඝණකයක් සහ … Continue reading

Posted in අන්තර්ජාලය, තර්ජන, තාක්ෂණය, පරිඝනක | Tagged , , | 1 Comment