ලාබෙට මල් කඩමු….♥♥♥


හුගක් දෙනා දන්නවනේ මල් කඩනව කියන්නේ මොකද්ද කියලා🙂 මේකට ඉතින් එක එක අර්ථ තියනවා. සමහර අය ගහක පිපිලා තියන මල් කඩනවට මල් කඩනව කියනවා😛  සමහර අය තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියත් එක්ක හුගක් වෙලා දුරකථනයෙන් කතා කර කර ඉන්නවටත් මල් කඩනව කියනවා. කොහොම හරි මේ දෙවනි මල් කැඩිල්ල ගැන තමා මම මේ කියනන්න යන්නේ😀  මම මේ කියන්න යන්නේ පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැන.  තමන්ගේ ජංගම දුරකථනය භාවිතා කරලා තමා මේ වැඩේ කරන්න වෙන්නේ.

මේ ගැන කිව්වේ මගේ යාලුවෙක්..මිනිහා මල් ගස් පිටින් කඩන්නේ. මාත් පොඩ්ඩක් ට්‍රයි එකක් දැම්මා. වැඩේ සාර්ථකයි. නමුත් මේ වැඩේ කරන්න අපිට 3G පහසුකම සහිත ජංගම දුරකථනයක වුවමනා වනවා.මේ software එක භාගත කරලා තමන්ගේ දුරකථනයේ ස්ථාපනය කර ගත්තට පස්සේ  මෙය හරහා  තමන්ගේ දුරකථන අංකය යොදා ගනිමින් ලියාපදිංචි විය හැකියි. මෙහිදී වැය වන්නේ login සදහා වැයවන මුදල පමනයි🙂 ඊට පස්සේ ඕන තරම් වෙලා කාත් එක්ක හරි කදේ දාගෙන්න ඉන්න පුලුවන්. මෙහි අපේ රට සදහා තියෙන්නේ chat room සුලු ප්‍රමාණයක්.  නමුත් ඔයගොල්ලනට වුවමනා නම් තමන්ගේම චැට් රූම් එකක් හදා ගන්න පුලුවන්. එසේම පුද්ගලික චැට් රූම් නිර්මාණය කර ගැනීමේ හැකියාවද පවතිනවා.  මම මේක මේ මගේ මැරතන් බ්ලොග් එකෙත් ලිව්වා. කියවපු නැති අයත් ඇතිනේ..මොකද කියන්නේ මලක් කඩමුද…

මේක ස්ථාපනය කරගන්න හැටි මේ වීඩියෝ එකෙන් බලාගන පුලුවන්.

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, රස කතා and tagged , , , . Bookmark the permalink.

9 Responses to ලාබෙට මල් කඩමු….♥♥♥

  1. Ansh Lucky Sri Jay says:

    මරු නේ..😀

  2. හොඳ වැඩක්…ඒත් මට නම් වැදගත් නෑ..මට කඩන්න මල් නෑ…

  3. මං හිතන්නේ මටත් වැඩක් නැතිවෙයි … මටත් මල් නෑ. සමහර විට මල් අපිට කැමති නැතුව ඇති. අපිව දකිනකොටම මල් ඇකිලෙනවා.

    • panhida says:

      අසුභවාදීවා හිතන්න එපා…මොකද කියන්නේ මේක දාගෙනම මලක් හොයාගමුද…තමන්ට කැමති මලක් කොහේ හරි ඉන්නවා..ඒක සහතිකයි..🙂

  4. V says:

    mala kadanna kese wethath aluth yaluwo tikak hoya ganna puluwan neda

  5. Indika says:

    දැන් වෙලාවක් නෑ. පස්සෙ මල් කඩමු!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s