වසරක සැමරුම


පන්හිද දැන් අවුරුදු 1 ක ළමයෙක්….🙂 අවුරුදු 1 ක් කීවම…ළමයෙක්ම නෙවයි, බබෙක් තමා😀 . ඉතින් මේ පන්හිද  ගේ අවුරුදු 1 උපන්දින සැමරිම මාර්තු 20 වෙනි දාට යෙදී තිබුනා.ඒ වෙනුවෙන් බ්ලොග් සටනහන් ලියන්න හිතුවේ, අවුරුද්දක් පුරාවටම පන්හිද සමග දුක සැප බෙදා ගෙන එකට හිටපු සියලු දෙනාට කෘතගුණ සැළකීමක් කරන්න.මොකද පන්හිද බලන්න ආපු, පන්හිද ගැන විවේචන, ගුණදොස්, විචාර කරපු අය නොසිටින්න පන්හිද ලප් තැනම ලොප් වෙන්න තිබුනු හන්දා.ඉතින් ඒ උදව් උපකාර කරපු සියලු දෙනාටම මම මගේ ස්තුතිය පිරි නමනවා.මම ඉතින් මේ වැඩේට අත ගැහුව හැටිත් මේ වෙලාවෙම කියන්න ඕන. මට සිංහල බ්ලොග් එකක් පටන් ගන්න හිතුනේ රුක්ෂාන් කොත්වල අයියගේ බ්ලොග් එක දැකලා.ඒ පිළිබදව ඒ අයියට ස්තුති කරන්න ඕන. ඒ වගේම සිංහල බ්ලොග් කියවනයේ සියලුම ඇඩ්මින්ලාටත් මගේ ස්තුතිය හිමිවෙනවා.

වසරක් කියන්නේ ලොකු කාලයක්.ඉගනීමේ,බාහිර වෙනත් වැඩ අස්සේ මට හැකි උපරිමයෙන් යම් වැදගත් දෙයක් ඔබ හමුවට ගෙනෙන්නට මට හැකිවුනා යයි සිතනවා.පාඨකයින්ට වැදගත්, රසබර තොරතුරු ලබා දීමට මම ගත් වෙහෙස පිළිබදව මම සතුටු වුනේ ඔබගේ ප්‍රතිචාර දැකලා.ඉතින් අවුරුද්දක් පුරාවටම රාත්‍රිය,දහවල් ගෙවමින් පන්හිද සමග එක් වුනාවට ඔබ සියලු දෙනාටම බොහොමත් ස්තුතියි.ඉතින් තවත් දුරක් යාමට ඔබගේ අත්වැල අනිවාර්යයෙන් අවශ්‍යය වෙනවා.ඒ අත්වැලත් ඔබගෙන් දිගටම ලැබේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, බ්ලොග් and tagged . Bookmark the permalink.

10 Responses to වසරක සැමරුම

  1. Raven says:

    මගේ උණුසුම් සුබපැතුම් ඔබට.

  2. එළ එළ ඔහොම යං!

  3. සමනලීගෙනුත් උණුසුම් සුභ පැතුම්….!

  4. සුබ පැතුම් වසරක උපන් දිනයට…….. 🙂

  5. මගෙනුත් සුබ පැතුම් මචෝ…🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s