නෝට් පැඩ් එකෙන් නව වසරට සුභ පැතුම්…..!!!!!!


ඔන්න ඉතින් ළග ළගම අලුත් අවුරුද්දක් උදාවෙනවා🙂   ඉතින් අපි ඔක්කෝම පරණ අවුරුද්දට ආයුබෝවන් කියලා අපි හැමදෙනාම අලුත් පැතුම් පොදි බැදගෙන අලුත් අවුරුද්ද පිළිගන්න තමයි ඉන්නේ. අපි ඉතින් පිළිගත්තේ නැතත් අවුරුද්ද කොහොමත් එනවා. මම මේ කියන්න යන්නේ අපි මේ අලුත් අවුරුද්දේ අනිත් අයට සුභ පැතුම් යවනවනේ. කොහොමද නෝට් පැඩ් එකකින් අපේ සුභ පැතුම් යැව්වොත්…

මේක මේ සමහර අය දන්නවත් ඇති. දන්නැති අයට තමා මේ කියන්නේ. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. පල්ලෙහා ලින්ක් එකේ තියන text file එක බාගන්න. මේකේ මේ අකුරු වල විශාලත්වය 6 ට පමන කුඩා කරන එක නම් හොදයි. ඊට පස්සේ  replace (ctrl+H) විධානය දීලා 6 වෙනුවට _(underscore) ආදේශ කරලා replace all button එක ඔබන්න.  බලන්න වෙන දේ.  නව වසරට නිර්මාණාත්මක සුභ පැතුමක් නේද…එහෙනම් ඔයගොල්ලන්ට ජයග්‍රාහී සුභම සුභ නව වසරක් වේවා…..    :)

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, අපේ දේ, රස කතා and tagged , , . Bookmark the permalink.

7 Responses to නෝට් පැඩ් එකෙන් නව වසරට සුභ පැතුම්…..!!!!!!

  1. nadeera says:

    පට්ට පාර

  2. සහන් says:

    ඒකනම් කියල වැඩක් නෑ ………. එල

  3. වැප් says:

    අපුරැයි. හි හි

  4. චමී.දේ.වා. says:

    mekanam maarayi…matath mail ekakin labuna….

  5. මං එඒන්න සුභ පැතුවා

  6. පට්ට ඇඩ් එක😉

  7. දුකා says:

    ela ela . . . sira wade ..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s