අලුත් Face book එක….


මේක මේ මට යාලුවෙකු එවපු මේල් එකකින් ගත්තේ…. මේ දවස් වල exam එකට වැඩ හින්දා වැඩිය ලියන්න නම් වෙලාවක් නැ.. මේ පල්ලෙහා තියෙන පින්තුරේ පොඩ්ඩක් බලන්ටකෝ.. සමහර අය නම් දැකලත් ඇති… Face book එකේ new version එක….. කොහොමද අලුත් version එක  අපේ රටේ හැම සැම තැනකටම Face book රිංගලා කියන්න මේක හොදම උදාහරණයක්😀  (ඒක නිකන් කිව්වේ…  )

Facebook

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, අපේ දේ, රස කතා. Bookmark the permalink.

7 Responses to අලුත් Face book එක….

  1. යූත්මැක්ස් says:

    මේක ජෝක් එකක් නේද?

  2. firefoxbeta says:

    අයෙත් අහලා… 😀

  3. පොතේ ගුරා says:

    හික් හික්..ඔය වගේ ඒව බ‍ර ගානක් තියෙනව..කෝකටත් දන්නෙ නැති අය ඇඩ් ක‍්රගන්නෙ නැති එක හොදයි!

  4. පිස්සු හැදෙන සඳ කිව්වලු😀

  5. මේවා නම් ඕන තරම් තියෙනවා, ඒත් මට වෙලාවක සැකයි මේ පිස්සුවල් වලින් මොකක් හරි හුටපටයක් තියෙද කියලා.

  6. මේ වගේ අයව friend විධියට add කරන්න කලින් දෙපාරක් හිතන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s