අවවාදයයි SMS යැවිම ආතරයිටිස් වලට හේතුවක්…???


 

ඕන් දැන් SMS යවන හින්දා ආතරයිටිස් හැදෙන්න පුලුවන්ලු :(  දුරකථනයේ  key pad එක මත type කරන විට අපේ මහපොට ඇගිල්ලේ මෙහෙය වීම වැඩි නිසා ඇගිල්ලේ තුවාලයක් හට ගැනීමට පුලුවන් කමක් තිබේනවා. නමුත් මෙම තුවාලය බාහිරට පෙනෙන තුවාලයක් නෙවයි.ඇගිල්ලේ අතුලෙන් අතිවන තත්වයක්. එය ඇගිල්ල ඇතුලත පටක තරලය මත ගලන් තුවාලයකි.

මේ නිසා ඇගිල්ලේ හුරුබුහුටි කම නැතිවී යාමට පුලුවන් වන අතර, Osteoarthritis නම් රෝගී තත්වයද ඇතිවීමේ අවධානමද තිබෙනවා😦

අපගේ මාපටගිල්ල නිමවී තිබෙන්නේ යමක් බදා අල්ලාගැනීම සදහා එක් පසෙකට නැවීමට හා ඇගිල්ලේ මුලින් ඕනම පැත්තකට කරකවන්න පුලුවන් වන සේය. දුරකථනයේ SMS type කරන විට වන්නේ වේගවත් ලෙස මාපටගිල්ල නැමීමයි. මෙසේ නැවත නැවත සිදු කරන විට ඇගිල්ලේ ඇතුලත තුවාලයක් ඇතිවිය හැකියි.

මෙය අපට සරල ක්රියාමාර්ග මගින් ඇතිවීමට යන අවධානම් තත්වය මග හරවා ගත හැකිය. පනිවිඩය ලිවීම සෙමින් කිරීමෙන්, පනිවිඩය ලිවීමට වෙනත් ඇගිලිද යොදා ගැනීමෙන් හා එක දිගට පනිවිඩ type නොකිරීමෙන් යන මාර්ග මෙයට සරල පිලිතුරු වෙනවා. ඉතින් ඔබත් SMS ශූරයකු නම් මේ තත්වය ඔබට අහිතකර විය හැකියි.

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in ගැජැට්, තර්ජන. Bookmark the permalink.

4 Responses to අවවාදයයි SMS යැවිම ආතරයිටිස් වලට හේතුවක්…???

  1. අපොයි ! ඒකත් එහෙමද?
    කාලයක් තිබුනා මම දවසට sms 30ක් 40ක් විතර ගහපු ! එහෙනං දැං ඇඟිල්ලට හරිගිහිං ඇති !

    • firefoxbeta says:

      සමහර අවස්ථාවලදි වෙද්‍ය උපදෙස් පවා නිර්දේශ කරනවා…. 😦

  2. ඕහ්! මමත් ඔය වගේ කතාවක් අහල තියෙනවා…

    හික් හික් !!
    උපහාරෙට පින්සිද්ධ වෙන්න මගේ SMS යැවිල්ල දැන් 99%ක්ම අඩුවෙලා තියෙන්නෙ😉

  3. ඔව් ඔව් ඔහොම කතාවක් මමත් අහලා තියෙනවා………. දැන් නම් SMS කරනවා හරිම අඩුයි මොකද කෝල් එකක් දෙන එක ඊට වඩා ලෙහෙසියි……….!!😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s