නිකන් ඉන්න එකේ ගහමුද පෙත්සමක් ….


 

නිකං ඉන්න එපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙත්සම්, මේ ෆ්රෙඩි සිල්වා මහතාගේ ජනප්රිය වූ ගීයක් :) ගමේ ගොඩේ, නගරයේ සැමතැනම පෙත්සම් ගැහිල්ල නම් බොහෝ විට සිදුවන්නකි.සමහරු ආසාවට, සමහරු පුරුද්දට, සමහරු නිකන් ඉන්න බැරුවට, ආදි නොයෙක් නොයෙක් හේතුන් නිසා තවත් අයෙකුට පෙත්සම් ගසති. මෙය හුගක් දෙනෙකුට හුරු පුරුදු දෙයකි.ෆ්රෙඩී සිල්වා මහතාගේ ඉහත සිංදුව දෙස බැලීමෙන් එය අපට කෙතරම් සමීපදැයි සිතා ගත හැකියි.

 දැන් මේ පෙත්සම් ගැහිල්ලද අන්තර්ජාලයටත් එකතු වී හමාරය. ඕනැම අයෙකුට දැන් නව තාලයෙන්, නව ක්රමයකට පෙත්සම් ගැසිය හැකියි.  Petitiononline වෙබ් අඩවිය මෙම අපූරු තාලේ පහසුකම ඔබට සලසනු ලබයි.

එම වෙබ් අඩවියේ තිබෙන පෝරමය නිවරදිව සම්පූර්න කිරිමෙන් ඔබට ඔබගේ පෙත්සම ලෝකය පුරා බෙදා හැරිය හැකියි. මිලියන 78 කට අධික පිරිසක් පෙත්සම් ගැසීමෙන් මෙයට එකතුවී තිබෙන අතර දැනට දහස් ගනනක පෙත්සම් ගනනක් මෙහි ක්රියාකාරීව තිබෙනවා.

ඉතින් ඔබත් තවම පෙත්සම් නොගසපු කෙනෙක්ද? මේ අනගි අවස්ථාව ඔබටයි ඉතින් නිකන් ඉන්න එකේ ගහමුද පෙත්සමක්😀

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, අපේ දේ, රස කතා, සම්ප්‍රදායන්. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s