අවුරුදේ වැඩ ඇල්ලිම- මුණ්ඩගිරිය කදු තරණය….


ඔන්න අද ඉතින් අවුරුද්දට වැඩ එහෙම අල්ලලා යාලුවොත් එක්ක සෙට් වෙලා ගේ ලග තියන කන්දක් නගින්න කල්පනා කලා. කොහොමත් ගෙදරට වෙලා ඉන්න කම්මැලියිනේ. වැඩේ කියන්නේ කන්ද නගින්න උනේ හවස 5.00 විතර. කොහොමද කන්දක් නගින වෙලාව :D  කොහොම උනත් උඩටම නැංගට පස්සේ තමා ලස්සන පෙනුනේ. අපිට පැය භාගයක් විතර ගියා උඩට නගින්න.

මුන්ඩගිරිය නමින් හදුන්වන මේ කන්ද පිහිටා තිබේන්නේ කඩුගන්නාව නගර ආසන්නයේ, හේනාවල ප්රදේශයට කිට්ටුව .කන්දේ මුදුන ලගටම යන්න පා රකුත් තියනවා. හින්දා වැඩිය අමාරුවක් නැතිව නගින්න නම් පුලුවන්. වුනාට නැංගට පස්සේ ඔක්කොටෝම හති. ඉර බැහැගෙන යන වෙලාවට නැගපු හින්දා ලස්සන ෆොටෝ ටිකකුත් ගන්න පුලුවන් උනා. ෆොන් එක්ක කැමරා එකකින් ගත්ත හින්ද ෆොටො වැඩිය කොලිටියක් නම් නැතිව ඇති.කැප්ටන් ඩෝසන් කුලුනත් මේ ලග තමා තියෙන්නේ. වුනාට රැ වුන හින්දා එක නම් නගින්න බැරි වුනා.ඒක නැංග නම් හොද ෆොටොස් ටිකක් ගන්න තිබුනා. කොහොමත් මේ පැත්තේ අවොත් එහෙම ඔයගොල්ලන්ට පොඩි පහේ කදු නැගිමකට නම් මේක නම් කියාපු තැනක්🙂

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අපේ දේ, රස කතා, සම්ප්‍රදායන්. Bookmark the permalink.

4 Responses to අවුරුදේ වැඩ ඇල්ලිම- මුණ්ඩගිරිය කදු තරණය….

  1. එළ එළ නියමයි!

    • firefoxbeta says:

      ඒ වුනාට, මම නොකීවට ගෙදරිනුත් පොඩ්ඩක් බැනුම් ඇහුවා…රැ වෙලා කදු නැංගට 😀

  2. Henry says:

    මුන්ඩගිරිය කියන්ෙන අැයි? කඳු මුදුන ෙටාපා වෙග්ද?

  3. firefoxbeta says:

    කන්ද මුඩුනේ පන්සලක් තියනවා. හබැයි පොඩියි. මෙතන තමයි හුගක් සංනිවේදන කුලුණු තියෙන්නේ.Tiog, mobitel, diolog කනු මෙතන තමයි ගහලා තියෙන්නේ.මුදුනෙම නම් වැඩිය ඇවිදින්න නම් ඉඩ නැ😦

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s