කොම්පියුටරය ලොක් කරලා දාමුද….


 

දැන් නම් ඉතින් නොනගතේ වෙලාව. හරිම කම්මැලියි :)  ඇයි කොහෙවත් යන්නත් බැවැඩක් කරන්නත් බැපන්සල් යන්නත් කම්මැලියි වගේ.. වහිනවත් එක්ක.. හින්දා ඔක්කොමත් හරියන්න කියලා බ්ලොග් එකට පෝස්ටි එකක් දාන්න හිතුවා. නොනගතේ වෙලාවේ දැම්ම කියලා අවුලක් වෙයිද දන්නැ :D  මේක මේ නෙට් එකේ තිබ්බ ගැජැට් එකක්. බලන්ටකෝ කොහොමද කියලා.අපිට අපේ පරිගනකයේ තිබෙන වටිනා කියන දේවල් රැක ගන්න හුගක් වේලාවට් පාස් වර්ඩ් තමයි යොදා ගන්නේ. නමුත් මේ වැඩේ කරන්න අමුතුම තාලේ ගැජැට් එකක් තියනවා.

අපි ගෙදරින් යනකොට ගේ දොර් ලොක් කරලා යනවා වගේ අපිට අපේ කොම්පියුටර් එකත් ලොක් කරලා යන්න දැන් පුලුවන්. ප්රයිව් කී ලෙස හදුන්වනු ලබන මෙම උපකරනය flash drive එකක් වගේ. අපිට මෙය උපයෝගි කර ගෙන පරිගනකයට install කරනු ලබන ආරක්ෂිත වැඩසටහනක් ක්රියත්මක කිරීම හා නැවැත්වීම කල හැකියි.

2810j37_201අපිට මේ උපකරනයත් එක්ක හම්බ වෙන software එක install කරාට පස්සේ USB port එකට සවිකල විට නවතා දැමිය යුතු වැඩසටහන් මොනවාද කියා දැක් විය හැකියි.එසේම අපේ හාඩ් ඩ්රයිව් එක අමතර කුඩා කොටස් හතරකට බෙදා ගන්නා අතර එක් එක් පාර්ටිෂන් තුල ලොක් කල යුතු වැඩසටහන් මොනවාදැයි දැක් විය හැකියි. අපි එක් කොටසකට Google Chrome ඇතුලත් කල විට එය ක්රියාත්මක වන්නේ ප්රයිම් කී උපකරනය පරිගනකයට සම්බන්ධ කල විට පමනි.උපකරනය ඉවත් කල විට පාටිෂන් පෙන්නුම් කිරීම ඉවත් වන අතර එම software එක වැඩකිරිම සිදුවන්නේ නැතැ.පාස්වර්ඩ් යොදනවාට වඩා අපිට වුවමනා software වලට නිසි ලෙස ලොක් එකක් දමන්නට මේක නම් කියාපු එකක්. ඔයගොල්ලන්ට 15$ වැනි ගනනකට මෙය මිලදි ගත හැකියි. ඉතින් කොම්පියුටරේටත් අමුතුම ලොක් එකක දාලා බලමුද😀

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, ගැජැට්. Bookmark the permalink.

2 Responses to කොම්පියුටරය ලොක් කරලා දාමුද….

  1. මේක වින්ඩෝස් ඔන්ලිද?

    • firefoxbeta says:

      මේ පිලිබදව නම් සදහනක් වෙලා තිබුනේ නැ ඔවුන් කියන් ලෙස මෙය ඕනැම තැනකදි( කාර්යාල, පාසල්, ගෙදරා භාවිතා කරන්න පුලුවන්. ඒ හින්දා මම නම් හිතන්නේ මේකට OS ප්‍රශ්ණයක් එන් නැතිවෙයි ,කෝකටත් මම ඒ ගොල්ලන්ගෙන් අහලා බැලුවා. උත්තරේ බලමුකෝ🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s