ඔබ ඔබගේ දැස පමනක් විශ්වාස කරන්න…..


 

මෙය සැබවින්ම සුන්දරයිඑය ඔබ රැගෙන යන්නේ නෙත සිත එක්ව තබන ලොවකටයිනෙත් සිත් පමනක් අවදි කරන්නඔබට ඔබවම අමතක වේවිමේ, වචන අඩුව ඔබගේ සිතේ සුන්දර සිතුවිලි ඇතිකරන ඡායාරූප කිහිපයක්නෙතින් බලන්නසිතින් විදින්නඔබ ඇත්තටම සුන්දර දෙනෙතෙකට හා සුන්දර හදකට හිමි කම් ඇති අපුර්වතම මිනිසෙකු බව ඔබටම වැටහේවී……………………..

(මේ මගේ යහලුවෙකු සතුව තිබුනු ඡායාරූප කිහිපයක්….මෙවනි සුන්දර මතකයන් ඔබටත් පෙන්විමේ අරමුන නිසා එම මතකය නැවත අලුත් කිරිමට මා සිතුවා……..)

 

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in පේරා Campus. Bookmark the permalink.

4 Responses to ඔබ ඔබගේ දැස පමනක් විශ්වාස කරන්න…..

  1. “ඔබ ඔබගේ දැස පමනක් විශ්වාස කරන්න…..”

    ඇස් දෙක විතරක් විශ්වාස කලොත් ඉන්දලා ඉවරයි.

    • firefoxbeta says:

      තමන්ගේ ඇස් දෙක තමන්ට විශ්වාසවන්ත විය යුතුයි…

  2. malee says:

    මේ කහපාට මල් වල නම මොකක්ද?
    මේ ලගදි ටීවී එකෙත් පෙන්නුවා පේර කැම්පස් එකේ මල් පිපිලා තියන ලස්සන

    • firefoxbeta says:

      අනේ ලස්සන බැලුවට මලේ නම නම් දන් නැහැ…පාට කහ හින්දා කහ මල් කියලවත් කියමු..හී..හී..හී…(මම හොයලා කියන්නම්)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s