බලාගෙනයි…ලාබ බඩු වල හිලක් තිබේ……


 

මේක අපේ පැරනි වහරේ එන කතාවක්නේ. වුනාට මේක බොහෝ කේෂ්ත් වලට වගේම පරිගනක කේෂ්ත්රයටත් අදාල බව මට බොහෝ සිදුව්ම් මගින් තේරුනා. ඔයගොල්ලොත් මේ වගේ දේවල් වලට අහුවෙලා ඇති. නමුත් අපට හුගක් වෙලවට කරන්න තියෙන්නේ වුන පාඩුව විද දරාගෙන ඉන්න. මම අන්තර්ජාලයට නවකයෙකු අවදියේදි මේ වගේ සිදු ව්මකට මුහුන පැවා. eBay එකෙන් 16GB Pen Drive එකක් ගෙන්නගෙන. කලේ හැටියට 16 GB Pen Drive එකක් කියන්නේ…..දන්නවනේ ඉතින්….


ඒක මම 15U$ විතර ගෙන්නගත්තේ. ලංකාවේ ගානේ හැටියට රුපියල් 1700 ගානක් වෙනවා. පට්ට ලාබයිනේ ඉතින්. පස්සේ ඒක ආවට පස්සේ check කරලා බලද්දි මොකද වැඩේ…..පෙන් එක වැඩ නැ. කොහොමද වැඩේ. අඩුගානේ 1GB වත් දාන්න බැ. කොහොමද ලාබ බඩු. හි..හිහිපස්සේ format පාරක් දිලා එහෙම ගත්තා, එහෙමවත් වැඩද බලන්න. මොන අන්තිමෙට machine එක pen ගන්නෙත් නැ.

අපිට වෙන්නෙම ඔය වගේ වැඩනේ..හි..හි..හි..මට මේ සිද්දිය මතක් උනේ මගේ campus

එකේ යාලුවො ටිකකුත් ඔය වගේම ඇමක් කාලා තිබුනා. දැන්නම් එගොල්ලොත් ලාබ බඩුවක් හම්බුනහම පොඩ්ඩක් හොයලා බලලා තමයි ගන්නේ. දන්නවනේ ඉතින් මාලුවෙක් ඇමක් ගිලලා බේරුනාට පස්සේ ,පස්සේ හම්බවෙන ඇමවල් කන්නේ පරිස්සමෙන් කියලා..හි..හි..හි

අපිට ඔය වගේ ලාබෙට pen drive එකක් set  වුනාම පොඩ්ඩක් check කරන්න පුලුවන්. එක full පුරවලා නැවත ටික hard එකට cut & paste කරන්න. Hard එකට copy කරපු data ටික check කරලා බලන්න. අවුලක් නැත්නම් පෙන් එක වැඩ. සමහර වෙලාවට data නිවරදිව ක්රියා කරන්නේ නැති වෙන්න පුලුවන්. එහෙනම් pen එක සවුත්තුයි.

මෙවනි අවස්තාවකදි අපට හුගක් වේලාවට උද්ව්වට ඉන්නේ වගකිම් සහතිකයයි. අර මම උඩින් කිව සිද්දියේදිත් මගේ යාලුවෙකුත් යන්තම් ගාන ගොඩ  දාගත්තේ වගකිම් සහතිකය හින්දා. තව යාලුවෙක් warranty ගානත් අඩුකර ගෙන අඩුම ගානට pen එක ගත්තා . අන්තිමේදි එයාට  pen එකත් නැ සල්ලිත් නැ.

මෙය සමහරු කිසිදු තැකිමක් සිදු නොකරන දෙයක්. මගේ එක් යහලුවෙකු laptop එකක් මිලදි ගැනිමේදි මිල අඩු එකක් මිලදි ගෙන තිබුනා. නමුත් මෙහි අවදානම් තත්වය වන්නේ මේ සදහා වගකිමක් ඔහු ලබා ගෙන නැති වීමයි. ඔහුගේ lap එකෙහි යම් කිසි ප්රශ්නයක් ඉදිරියේදි මතු වුවහොත් ඔහුට වන්නේඇත්තටම එය විශාල ගැටලුවක්. මේ නිසා සමහර පරිගනක උපාංග මිලදි ගැනිමේදි වගකිම් සහතිකය ඉටු දෙවියා වගෙයි.

හින්දා ඔබ ලාබ බඩුවක් මිලදි ගන්න යනවනම් එය තුන්කල් දක්නා නුවනින් විමසා බැලිය යුතු දෙයක්

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, Windows XP. Bookmark the permalink.

6 Responses to බලාගෙනයි…ලාබ බඩු වල හිලක් තිබේ……

  1. kanishka says:

    namal its true, but some time it not true,think more ab it …

    • firefoxbeta says:

      එක ඇත්ත…සමහර ලාබ බඩු වල හිලක් නැ තමයි..ඒත් කෝකටත් මිටරේ දාන එක තමා නුවනට හුරු….

  2. eBayඑකේන් ගත්තා නම් eBay එකට ඒ ගැන පැමිණිලි කරලා eBay එකට යැව්වාම ඒ මුදල හෝ ඒවැනි වැඩ කරන ඒවා ලැබෙනවා. පොඩ්ඩක් eBay එකේම බලන්න තිබ්බා.

    • firefoxbeta says:

      මට වෙලාවට ඉ-බේ එකේන් මගේ පෙන් එකේ සල්ලි ගන්ට පුලුවන් උනා..ඒ වගේ දෙයක් වෙන එක කොකටත් හොදයි.එතකොට අපි මොනවව හරි දෙයක් ඉගන ගන්නවනේ…..

  3. මොකක්ද Pen එක?

    • firefoxbeta says:

      පෙන් එක නම් ඉබේ එකෙන් ගෙන්නපු එකක්…එකේ වර්ගයක් නම් නැ…යාලුවො ටික නම් අහු වෙලා තිබුනේ කින්ග්ස්ටන් එකකට…😀
      මගේ පෙන් එකේ නම් සල්ලි අපහු ගන්න පුලුවන් උනා….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s