Internet Explorer එකේ Title එක වෙනස් කරමු


 

කොහොමද අපි use කරන Internet explorer browser එකේ title එක අපිට ඕන විදිහට වෙනස් කරන්න පුලුවන්නම්. මේක එච්චර ලොකුදෙයක් නෙවයි. සමහරවිට බලන අය බයවෙන්න පුලුවන් මෙක මේ virus attack එකක් හින්ද වෙනස් වෙලා කියලා.


කොහොම හිතුවත් එකට අපේ නම දාගෙන Internet යනකොට කොහොමද?  මම කියල දෙන්නම් කොහොමද අපි Explorer Title එක වෙනස් කරන්නේ කියලා. මේකත් පුන්ච් පහේ විනෝදය ගෙනෙන වැඩක්. නිකන් ඉන්න ගමන් try එකක් දාලා බලන්ට.

ඉස්සරලා start-run ගිගිල්ලා gpedit.msc  කියලා type කරන්න. ඉට පස්සේ එන User Configuration click කරලා Windows Setting වලට යන්න. ඉලගට Internet Explorer Maintenance ගිහිල්ලා Browser User Interface යන්න. ඉටත් පස්සේ Browser Title එක double click කරන්න. ඉට පස්සේ Customize Title Bars වල click කරන්න. අන්තිමේට ඔයාට ඔන විදිහට title එක වෙනස් කරලා ok කරන්න..

කොහොමද title එක වෙනස් වෙලාද? එහෙම වෙලා නැත්නම් ආපහු try ඒකක් දිලා බලන්න. මේකත් යාලුවන්ට පෙන්නන්න හොද කොම්පියුටර් magic එකක් තමා.

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in අන්තර්ජාලය, XPමැජික්. Bookmark the permalink.

One Response to Internet Explorer එකේ Title එක වෙනස් කරමු

  1. niranjana says:

    good malli niyamai

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s