Folders open කරද්දි XP Slow වෙනවද…???


 

අපි සමහර වෙලවට folders open කරද්දි එකට ටිකක් වෙලාවක් යන ගතියක් පෙන්නනවා. මේ වැඩේ අපට පොඩි වැඩක් කරලා අයින් කර ගන්ට පුලුවන්.  පොඩ්ඩක් මම මේ කියන විදියට try එකක් දාලා බලන්ටකෝමේක එච්චර ලොකු දෙයක් නෙවෙයි.


මේක වෙන්නේ computer එකේ තියන folders වලට අපි ඇතුල් වෙද්දි එක ඉබේම network folders සහ printers තියනවද කියලා සොයා බලන නිසා.

අපිට මේක disable කරලා දාන්න පුලුවන් මේ විදිහට.

ඉස්සෝරෝම start ගිහිල්ලා my computer යන්න.  ඉට පස්සේ  tools ගිහිල්ලා folder option යන්න.  එතෙන්ට යන විදිහ ඔයගොල්ලෝ කොහොමත් දන්නව ඇතිනේ. මොකද මොකක් හරි හංගපු දෙයක් තියනවද කියලා බලන්ට  අපි එතෙන්ටනේ යන්නේ…

ඉට පස්සේ  view  ගිහිල්ලා Automatically search for network folders and printers කියන එක uncheck කරන්න.

ඊට පස්සේ අන්තිමේට කරන්න තියන්නේ apply කරලා ok කරන එක. මේකත් පොඩි windows trick එකක් තමයි.

 

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in Windows XP. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s