මොකද්ද මේ බ්ලොග් කියන්නේ…


 

 

 

 

 

සමහර වෙලාවට අපට අපේ හිතේ තියන දේ කියන්න, අපේ අත්දෑකිම් බෙදාගන්ට අපි හිතන පතන දේවල් කියන්ට අපිට යාලුවෙක් ඕන වෙනවාඒත් වගේ වෙලාවට අපි ලග කවුරුත් නෑති වෙන්න පුලුවන්. වගේම අපිට අපේ අදහස්, අපේ හෑකියාවන්, අපේ නිර්මාණ ලෝකෙට පෙන්නන්න තෑනක් නෑති වෙන්න පුලුවන්.


මේ වගේ දේවල් වලදි අපිට අපේම දෙයක් පටන් ගන්ට පුලුවන්. බ්ලොග් ඒකත් වගේ දෙයක් තමයි. බ්ලොග් ඒකක් කියන්නේ අන්තර්ජාලයේ පවත් වාගෙන යන දිනපොතක් වගේ දෙයක්. අපිට විවිද අරමුණු ඔස්සේ බ්ලොග් එක පවත්වා ගෙන යන්න පුලුවන්. අපේ හිතේ තියන දේ අනිත් අයට කියන්ට, අපේ අත්දෑකිම් අනිත් අයත් එක්ක බෙදා ගන්ට, විවිද විෂයන් ඔස්සේ ලිපි පල කරන්ටත්,  වගේම සල්ලි හොයන්ටත් බ්ලොග් එක යොදා ගන්ට පුලුවන්. ඉතින් බ්ලොග් එකක් කියන්නේ මේ වගේ වෑඩ හුගක් කරන්ට පුලුවන් දෙයක්. අපිටත් අපේම කියලා බ්ලොග් එකක් පටන් ගන්ට පුලුවන්. ඒක කොච්චර ලොකු දෙයක්ද. බලන් ගියහම  එකේ ඈති පුදුමයකුත් නෑ. මොකද 0කාවේ මාධ් නිදහස රජකරන කාලයක්නේ මේක.

 මේකත් අපේම කියල පත්තරයක් පටන් ගන්නවා වගේ වෑඩක් තමයි.  Technorati කියන බ්ලොග්  search engine එකට අනුව 2007 දෙසෑම්බර් වෙද්දි ලෝකේ බ්ලොග් මිලියන 112 track කරලා තියනවා.. කොහොමද ලොකේ බ්ලොග් එකට තියන තෑන. 0කාවෙත් මේ වෙද්දි බ්ලොග් කියන එක ජනප්රිය වේගෙන එනවා. ඒක හොද ලකුණක්. ඉතින් ඔයගොල්ලොත් බ්ලොග් එකක් පටන් ගන්ට. ඒක ලොකු දෙයක් නෙවයි. මේ සේවාව සපයන හුගක් තෑන් තියනවා. http://www.blogger.com, http://www.wordpress.com, http://www.blogsome.com, http://www.Blogetery.com, http://www. Bloggles.info වගේ තෑන් කිපයක්. ඔයගොල්ලන්ට බ්ලොග් එකක් නොමිලේම පටන් ගන්ට මේ තෑන් වල අවස්ථාව තියනවා. ඔයගොල්ලොත් මෙකේ ටික දවසක් බෑහලා හිටියොත් බ්ලොග් ගෑන හොදට දෑන ගන්ට පුලුවන්.

මමත් ඔයගොල්ලන්ට පුලුවන් විදිහට උදව් කරන්නම්. පුලුවන් තරම් මහන්සිවෙන්ට. Internet කියන්නේ වෙනම ලෝකයක්. ඔයගොල්ලන්ටත් පුලුවන් ලොකේ නිදහසේ සෑරිසරන්ට. අලුත් හොද දෙවල් හොයාගෙන යන්ට. ඉතින් වෑඩි විස්තර පස්සේ කියන්නම්…..පොඩ්ඩ්ක් මම කියපු දේවල් කරල බලන්ටකො…..

 

 

 

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in වෙනත්. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s