කැල් එකෙන් Internet යමුද..???


මේක හරිම simple  දෙයක්ඒත් අපි දන් මේ Internet යන්න හදන්න්නේ අපි එදිනෙදා බාවිතා කරන කැල් එක use කරල නම් නෙවෙයි. Microsoft Windows XP වල තියන කැල් එක තමයි මෙකට අපි ගන්නේ. ඉතින් කරන්ට තියෙන්නේ simple දෙයක්.


මුලින්ම Start menu ගිහිල්ලා All programs යන්ට.. ඊලගට  Accessories ගිහිල්ලා Calculator යන්න.

කැල් ඒකේ Help tab ඒකට ගිහිල්ලා ඒකේ Help Topics වලට යන්න. එන Box  ඒකේ topic bar උඩ  තියෙන ප්රශ්නාර්ථ ලකුණ ගාව Right click  කරන්න.

එන මෙනුයු ඒකේ Jump to URL කියලා ඇති. ඒක click කරලා එන box එකේ ඔයාට ඕන URL එක Type  කරලා Enter කරන්න. එච්චරයිහරිම simple දෙයක්.

ඔහොම තමයි කැල් ඒකේන් Internet යන්නේ. ඔයගොල්ලොත් උත්සහ කරලා බලන්ට.

About panhida

Hey I'm namal from kandy, Srilanka.
This entry was posted in XPමැජික්. Bookmark the permalink.

3 Responses to කැල් එකෙන් Internet යමුද..???

  1. රංගන විතානගේ says:

    URL එකේ ඉස්සරහට http:// කෑල්ල දාන්න අමතක කරන්න එපා.

    • firefoxbeta says:

      ඒක නම් ඇත්ත, මට ඒක කියන්න අමතක වෙලා වගේ.. ස්තුතියි..🙂
      URL කිව්වම full URL එක Type කරන්න ඕන

  2. හොදයි හොදයි…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s