IMPORTANT
This blog is written in SINHALA UNICODE. If you cannot view the text properly, Please Install the SINHALA UNICODE.IMPORTANT
ලේඛනාගාරය
Meta
-
මෑත ප්රතිචාර...
panhida on ~ මූණූ පොතේ Profile Page එක හැ… Anonymous on ~ මූණූ පොතේ Profile Page එක හැ… Anonymous on ~ මූණූ පොතේ Profile Page එක හැ… saliya on හෙට Convocation :) panhida on හෙට Convocation :) chathu on හෙට Convocation :) panhida on හෙට Convocation :) sudaraka on හෙට Convocation :) විචාරක on බලන්න..සමහරවිට නොබලපුවත් … panhida on චමත්කාරදසුන් මවන පේරාදෙණිය… Facebook මිතුරෝ~එක්වන්න මුණුපොත හරහා
Category Archives: XPමැජික්
Internet Explorer එකේ Title එක වෙනස් කරමු
කොහොමද අපි use කරන Internet explorer browser එකේ title එක අපිට ඕන විදිහට වෙනස් කරන්න පුලුවන්නම්. මේක එච්චර ලොකුදෙයක් නෙවයි. සමහරවිට බලන අය බයවෙන්න පුලුවන් මෙක මේ virus attack එකක් හින්ද වෙනස් වෙලා කියලා.
Posted in අන්තර්ජාලය, XPමැජික්
1 Comment
කැල් එකෙන් Internet යමුද..???
මේක හරිම simple දෙයක්…ඒත් අපි දන් මේ Internet යන්න හදන්න්නේ අපි එදිනෙදා බාවිතා කරන කැල් එක use කරල නම් නෙවෙයි. Microsoft Windows XP වල තියන කැල් එක තමයි මෙකට අපි ගන්නේ. ඉතින් කරන්ට තියෙන්නේ simple දෙයක්.
Posted in XPමැජික්
3 Comments
බින් ලාඩන්ගේ ප්‍රහාරය…
අපි දන්නවනේ අල්කඉඩා ත්‍රස්ත කල්ලිය මගින් ලෝක වෙලද මධයස්ථානයට ප්‍රහාරයක් එල්ල කරපු බව. ඉතින් මේ ගොල්ලෝ මේ වැඩේ කරගැනිමේ සංනිවිදෙන පහසුව සදහා කවුරුවත්ම හිතපු නැති විදිහේ වැඩක් තමා කරලා තියෙන්නේ. ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනිමේ එක දෙයක් ලෙස ඔවුන් Microsoft word … Continue reading
Posted in XPමැජික්
Leave a comment




