IMPORTANT
This blog is written in SINHALA UNICODE. If you cannot view the text properly, Please Install the SINHALA UNICODE.IMPORTANT
ලේඛනාගාරය
Meta
-
මෑත ප්‍රතිචාර...
panhida on ~ මූණූ පොතේ Profile Page එක හැ… Anonymous on ~ මූණූ පොතේ Profile Page එක හැ… Anonymous on ~ මූණූ පොතේ Profile Page එක හැ… saliya on හෙට Convocation :) panhida on හෙට Convocation :) chathu on හෙට Convocation :) panhida on හෙට Convocation :) sudaraka on හෙට Convocation :) විචාරක on බලන්න..සමහරවිට නොබලපුවත් … panhida on චමත්කාරදසුන් මවන පේරාදෙණිය… Facebook මිතුරෝ~එක්වන්න මුණුපොත හරහා
Category Archives: බ්ලොග්
සුභ බ්ලොග් උපන්දිනයක් වේවා පන්හිද…
අදට පන්හිදට අවුරුදු දෙක සපිරෙනවා…..හුගක් වැඩ තිබුනත් පන්හිදට සුභ උපන්දිනයක් පතන්න ඕනනේ… “සුභම සුභ බ්ලොග් උපන් දිනයක් වේවා පන්හිද….!!!” ඉතින් මේ අවුරුදු දෙක පුරාවටම පන්හිද හා එක්වුනු ඔයගොල්ලෝ හැම දෙනාටම ස්තුතියි..ඉස්සරහටත් ඔයගොල්ලෝ පන්හිද එක්ක එකතු වෙලා ඉදියි කියලා විශ්වාස කරනවා… … Continue reading
වසරක සැමරුම
පන්හිද දැන් අවුරුදු 1 ක ළමයෙක්…. අවුරුදු 1 ක් කීවම…ළමයෙක්ම නෙවයි, බබෙක් තමා . ඉතින් මේ පන්හිද ගේ අවුරුදු 1 උපන්දින සැමරිම මාර්තු 20 වෙනි දාට යෙදී තිබුනා.ඒ වෙනුවෙන් බ්ලොග් සටනහන් ලියන්න හිතුවේ, අවුරුද්දක් පුරාවටම පන්හිද සමග දුක සැප බෙදා ගෙන … Continue reading
bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ … Continue reading
Posted in අන්තර්ජාලය, අපේ දේ, තර්ජන, බ්ලොග්
Leave a comment
මට වෙච්ච වැඩේ…. බ්ලොග්+ඉදිරිපත්කිරීම
අපරදේ කියන්න බෑ අදනම් මගේ අපල දවසද කොහෙදෝ අද තමයි අපේ Mid exam එකේ කඩ්ඩ presentation කරන්ට මට හම්බුන දවස. Presentation එකක් කරන්න ගියහම පොඩ්ඩක් හරි දන්න එකක් ගැන කරන්න එපාය. ඒ හින්දා මම කල් තියලම කරන්න හිටියේ බ්ලොග් ගැන. … Continue reading
Posted in බ්ලොග්, රස කතා
6 Comments




