අද මට අහන්න ලැබුනා පොඩ්ඩක් වෙනස් තාලේ සිංන්දුවක්. බෝඩිම පැත්තේ ගිය වෙලාවෙ තමා යාලුවා මේ සිංදුව මට අහන්න සැලස්සුවේ. හැබැයි මේක මේ අපේ අයගේ වැඩක් නෙවයි.. අපේ අසල්වාසීන්ගේ, ඉන්දියාවේ නිපැයුමක්. සිංදුව තමා “Why This Kolaveri Di”. මෙය 2012 දී නිකුත් වීමට නියමිත ‘3 දමිළ සිනමා පටයකට‘ අදාලව නිපැයුනු සිංදුවකි. 2011 නොවෙම්බර් මස 16 දින නිකුත් වු මෙහි විශේෂත්වය වන්නේ මෙහි ගායන විලාශයයි. ඉංගීසි බස හා දමිළ බස මුසු ගායනයක් මෙහි දක්නට ලැබෙනවා. (Tanglish- portmanteau word of Tamil and English). මෙය ඉතා ඉක්මනින් සමාජජාලා අඩවි තුල ජනප්‍රිය වුනා. එසේම කෙටි කාලයක් තුල YouTube හී ඉන්දියාවේ වැඩිම දෙනා සෙවූ වීඩියෝව බවට මෙය පත් වුනා.
මෙය නිකුත් කළ පසුව #kolaveri යන්න ඉන්දියාවේ Twitter හි ඉන්දියාවේ trend එකක් බවට පත්වූ අතර මේ සදහා You tube හි 1.3 million අධික නැරඹීම් ලැබී තිබෙනවා. Facebook හී 1million වඩා මෙය share වී තිබෙනවා. එසේම මෙය නිකුත් කිරීමෙන් පසුව දින 18 ඇතුලත 210,000 ජංගමදුරකථන සදහා භාගත කරගෙන තිබෙනවා.
BBC සහ The Time සගරාවද මෙහි ජනප්‍රියතාවය වාර්තා ගත කර තිබෙන අතර ඉහළ පෙලේ වෙළද ආයතනයක් වන Indian Institutes of Management ද මෙහි ජනප්‍රියතාවය පිළිබදව අධ්‍යනයක නිරතවූ බවද පැවසෙනවා.
දැනට මෙ සදහා 16 million අධික ප්‍රමාණයක් You Tube හී hits ලැබී තිබෙන අතර එයින්ම මෙහි ජනප්‍රියතාවය ඔබට නිර්ණය කරගත හැකියි. සිංදුව අහල, බලල නැත්නම් ඔන්න පල්ලෙහා තියනවා You tube video එක.
එසේම මෙම සිංදුව Sonu Nigam ගේ කුඩා පුතු වන Nevaan ද ගායනා කලා. ඔහහුගේ ගායන හැකියාවන් පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි.. බලන්න කවුද හොදට කියන්නේ කියලා
මේ ගැන වැඩ් දෙවල් දැනගන්න මෙම සබදියෙන් පුලුවන්.. Wiki
අපිත් පොඩි try එකක් දෙමුද මේවගේ එකකට..Singlish වලින්
yo boys i am singing song
soup song
flop song
why this kolaveri kolaveri kolaveri di
why this kolaveri kolaveri kolaveri di
rhythm correct
why this kolaveri kolaveri kolaveri di
maintain please
why this kolaveri..di
distance la moon-u moon-u
moon-u color-u white-u
white background night-u nigth-u
night-u color-u black-u
why this kolaveri kolaveri kolaveri di
why this kolaveri kolaveri kolaveri di
white skin-u girl-u girl-u
girl-u heart-u black-u
eyes-u eyes-u meet-u meet-u
my future dark
why this kolaveri kolaveri kolaveri di
why this kolaveri kolaveri kolaveri di
maama notes eduthuko
apdiye kaila snacks eduthuko
pa pa paan pa pa paan pa pa paa pa pa paan
sariya vaasi
super maama ready
ready 1 2 3 4
whaa wat a change over maama
ok maama now tune change-u
kaila glass
only english..
hand la glass
glass la scotch
eyes-u full-aa tear-u
empty life-u
girl-u come-u
life reverse gear-u
lovvu lovvu
oh my lovvu
you showed me bouv-u
cow-u cow-u holi cow-u
i want u hear now-u
god i m dying now-u
she is happy how-u
this song for soup boys-u
we dont have choice-u
why this kolaveri kolaveri kolaveri di
why this kolaveri kolaveri kolaveri di
why this kolaveri kolaveri kolaveri di
why this kolaveri kolaveri kolaveri di
flop song
—————
Almost everyone can understand this song..
anyway here are the meaning for few words
Kolaveri – Killer rage or Murderous Rage.
“Soup Song” – Love failure Song
“Soup Boys” – Boys who failed in love





