පන්හිද

නොදුටු ලොව දකින්නට…….

වෙල් වතුරේ ඔරුවෙන් රවුමක්….

මෙදා සැරේ exam ඉවර වෙනකන් කල් බල බලා හිටියේ කට්ටිය එක්ක සෙට් වෙලා එළ ට්‍රිප් එකක් යන්න. ඒ වුනාට එක එක්කෙනාට, එක එක වෙලාවට, එක එක වැඩ වැටෙන හින්දා වැඩේ පොඩ්ඩක් කල් ගියා. කොහොමෙන් කොහොම හරි ගිය සතියේ කට්ටිය එකතු වෙලා ගියා පොඩි ට්‍රිපක් :)  ටික දෙනෙක් මේ වැඩෙත් අල කරා ඒ ගොල්ලන්ගේ වැඩ ඉස්සරහට දාලා. කොහොම හරි අපි ටික දෙනෙක් එකතු වෙලා ගියා ගාල්ලට ගමනක්. මේක මේ ගාල්ල කිව්වට ගාල්ලම නෙවේ. ගාල්ලේ ඉදන් යන්න ඕන රට ඇතුලට පැයක්, පැය එකයි කාලක් විතර බස් එකේ. බස් එකත් යන්නේ හැටට හැටේ. ගාල්ලට යන්න ගත්තේ කෝච්චියේ. අප්පෝ පැය 6 විතර යන ගමනක්. කෝච්චියත් එපා වුනා   උදේ පන්දර 5.30 ට නැගලා බහිනකොට හවස 1.00 විතර වුනා. ඊට පස්සේ පැයක් විතර බස් එකේ. අපි ගියේ මාපනාගම කියන යාලුවාගේ ගමට. දවසේ Read more »

August 21, 2009 Posted by panhida | අපේ දේ, පරිසරය, රස කතා | | 5 Comments