පන්හිද

නොදුටු ලොව දකින්නට…….

මගේ දඩුමොණරය…..

අපේ හුග දෙනෙක් කැමතිනේ පයින් යනවට වඩා රෝද 2 ක් උඩ නැත්නම් රෝද 4 උඩ යන්න :) ඉතින් මටත් ඔය වගේම ආශාවක් තිබුනා රෝද 2 කේ වාහනයක් ගන්න. ඔය ආශාව මට ආවේ අමුතුම විදිහකට. දැනට මීට අවුරුද්දකට කිට්ටුව මම ජීවිතයේ මංගල වාහන අනතුරට මුහුන පෑවා. ඒදා පෙට්ටියකින් යන් නැතුව අනූනවයෙන් බේරුනේ :roll:  යාලුවෙක් එක්ක පාන්දර 2.00 ට විතර බයික් එකක එන කොට තමා මේ අනතුරට මුහුන පෑවේ. බයික් එක අරගෙන ගියේ මගේ යාලුවෙක්. ගමන පිටත් වෙලා විනාඩි 5 ක් වත් ගියේ නෑ….වැලමිට වංගුවක් ගන්න යද්දි යාලුවාට නිද්ද ගිහිල්ලා…බයික් එකක් කෙලින්ම යනවා. මම කෑගැහුවා…ගතවුනේ තත්පර කීපයක්…පාරේ අයිනේ තීබුනු බෝක්කු කණුවක වැදී බයික් එක සමග අපි දෙන්නම පාරේ වැටුනා. මට මතක පාරේ වට කීපයක් රෝල් වෙනවා විතරයි. Read more »

August 11, 2009 Posted by panhida | අන්තර්ජාලය, අපේ දේ, ගැජැට්, රස කතා, වාහන | | 6 Comments