පන්හිද

නොදුටු ලොව දකින්නට…….

අපේ කාලේ සිංහයෙක්….

කොහොමද අපි ඉන්න ටවුන් එකකට සිංහයෙක් ආවොත් :roll:  මළකෙලියයිනේ…ඉස්සරනම් කොටි ආව..දැන් සිංහයොත් එන්ට පටන් අරගෙන කියල ඔයගොල්ලෝ හිතයි…මේ ෆොටෝ ටික මට ආවේ මේල් එකකින්. නගරයක එක්තරා වාහන නඩත්තු කරන ස්ථානයකට තමයි මේ සිංහයා ඇවිල්ලා තියෙන්නේ. බලන්ටකො මේ මහ දවල් සිංහයා බයක් හැකක් නැතුව මිනිස්සු ගැවසෙන් තැන් වලට ඇවිල්ල…මල ජංජාලයක් නේ කරන්න යන්නේ…..securedownload

කට්ටිය මොකද කියන්නේ…බලමුද මේ ඉන්නේ මොන වගේ සිංහයෙක්ද කියලා…බලන්නකෝ පල්ලෙහා තියෙන පින්තූරේ…

securedownload (1)දැන් ඉතින් සිංහයෙක් දැක්කම පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න…මේ ඇත්තම සිංහයෙක්ද කියලා…..අපි අතර ඉන්න සමහරුත් සිංහයෝ වගේ හිටියට ටිකක් හොයල බැලුවම තමයි පෙනෙන්නේ සිංහ හමක් පොරවගෙන ඉන්නේ කියලා :lol: ඒ හින්දා මේ පින්තූර ටිකෙන් දකින දේට වඩා දෙයක් හිතන්න තියෙනවා…..

August 6, 2009 - Posted by panhida | අන්තර්ජාලය, රස කතා | | 1 Comment

1 Comment »

  1. ඇත්ත ඇත්ත…
    හැබැයි ඉතිං අර සිංහ හමක් පොරෝගෙන සිංහයො වෙන්න හදපු අය හිටියෙ ඉස්සර කාලෙන…
    දැන් ඉන්නෙ කෙලින්ම online සිංහයො… :D

    Comment by DHA | August 6, 2009 | Reply


Leave a comment