පන්හිද

නොදුටු ලොව දකින්නට…….

අපේ කාලේ සිංහයෙක්….

කොහොමද අපි ඉන්න ටවුන් එකකට සිංහයෙක් ආවොත් :roll:  මළකෙලියයිනේ…ඉස්සරනම් කොටි ආව..දැන් සිංහයොත් එන්ට පටන් අරගෙන කියල ඔයගොල්ලෝ හිතයි…මේ ෆොටෝ ටික මට ආවේ මේල් එකකින්. නගරයක එක්තරා වාහන නඩත්තු කරන ස්ථානයකට තමයි මේ සිංහයා ඇවිල්ලා තියෙන්නේ. බලන්ටකො මේ මහ දවල් සිංහයා බයක් හැකක් නැතුව මිනිස්සු ගැවසෙන් තැන් වලට ඇවිල්ල…මල ජංජාලයක් නේ කරන්න යන්නේ…..securedownload

Read more »

August 6, 2009 Posted by panhida | අන්තර්ජාලය, රස කතා | | 1 Comment