පන්හිද

නොදුටු ලොව දකින්නට…….

නැගිටින්න….පරාජයේ අදුරු සෙවනැලි මතින්…..

ලෝකේ විව්ධාකාර මිනිසුන් ඉන්නවා.  ඒකනේ අපි කියන්නේ ලෝකේ ගෝලාකාරයි..මිනිසුන් විවිධාකාරයි කියලා  .  මේ විවිධ මිනිසුන් දිහා බලපුවහම සමහරක් දෙනා ඉන්නවා පරාජය හමුවේ පැන යන හා සමහරක් දෙනා ඉන්නවා පරාජය හමුවේ පැන නොයන.  ඉතින් මේ දෙගොල්ලන් අතරින් ජිවිතයේ ඉදිරියට යන්නේ පරාජය හමුවේ පැන නොයන මිනිසුන්…මේ ගැන කතාකරන කොට අපිට කතා නොකරම බැරී චරිතයක් ඉතිහාසයෙන් හමුවෙනවා.  ඒ තමයි ඒබ්‍රහම් ලින්කන්.  පරාජය යන්න ඔහුගේ ජීවිතයේ මුල්භාගය තුලදී කැපිපෙනෙන දෙයක් බවට පත්වී තිබුනා.  දිගින් දිගටම ඔහු ජිවිතයේ සරදමට ලක් වුන බව පහල දත්ත දිහා බලපුවහම ඔබට තේරේවී. Read more »

July 24, 2009 Posted by panhida | අපේ දේ, රස කතා, සම්ප්‍රදායන් | | 3 Comments