පන්හිද

නොදුටු ලොව දකින්නට…….

යාලුවාගේ ඇප බැදිල්ල…..

මීට මාස දෙකකට පමන කලින් මගේ මිතුරෙක් බයිසිකල් අනතුරකට මුහුණ දුන්නා :(   අනතුරට මුහුන දුන්නේ නොසැලිකිලිමත් ලෙස ධාවනය කරන ලද ත්‍රීවීල් රථයක් නිසා. ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන ලද මාගේ මිතුරාගේ බයිසිකලය හා අතුරු මගකින් පැමිනි ත්‍රීවීල් රථයක් ගැටුනා. අනතුරෙන් මිතුරාට සුලු තුවාල සිදුවූයේ වාසනාවකට මෙන්. නමුත් බයිසිකල යලි පැදවිය නොහැකි සේ හානි වී තිබුනා. ත්‍රිවීල් රථයටද යම් තාක් දුරට හානි වී තිබුනා. මෙහිදී සමිපුර්ණ වැරද්ද තිබුනේ ත්‍රීවීල් රියදුරාට වුවද මිතුරාගේ බයිසිකලයේ වේගය සාමාන්‍ය වූවා නම් මෙයින් බේරීමට ඉඩ තිබුනා. Read more »

July 5, 2009 Posted by panhida | අපේ දේ, රස කතා | | 5 Comments