පන්හිද

නොදුටු ලොව දකින්නට…….

අලුත්ම විනෝදාංශය- සිම් එකතු කිරිල්ල….

එක්සැම් වලට පස්සේ ඉතින් පොඩි නිවාඩුවක් හම්බවුනා.  දවස් දෙක තුනක් එහෙ මෙහෙ රවුම් ගහල අද අයෙත් යාලුවො ටිකත් එක්ක ෆැකල්ටිය පැත්තේ එහෙම ගියා.  ඕන්න එතකොට තමයි ආරංචිය ආවේ. කට්ටිය එක්ක කොමන් එකේ පොඩි කතාවත් දාගෙන ඉන්න කොට යාලුවෙක් ඇවිල්ල කිව්වා “අන්න බං WUS ( මෙය විශ්වවිද්‍යාල හා ෆැකල්ටි අතර සිටින සිසුන් අතර සුහදත්වය වැඩි කර ගැනීමට එකතුවෙන තැනක්)… එකේ AIRTEL සිම් දෙනවා…ගොඩක් 50 යි….තව පන්සිය ගානක රිලෝඩ් එක්ක…”   :)

හැබැයි ගොඩට වැටෙන්නේ සිම් 3 නයි.  බලද්දි නරකමත් නැනේ. කට්ටියම තව ටිකක් වෙන කයිවාරුත් ගහලා WUS පැත්තට යන්න නැගිට්ටා.  ”ඔය සිම් ටික ඇරගෙන කතාකරල විසික් කරත් කමක් නැනේ…” කිය කිය අපි ටික ගියා WUS එකට. Read more »

July 1, 2009 Posted by panhida | අපේ දේ, ගැජැට්, පේරා Campus, රස කතා | | 9 Comments